Facebook Group Masseges Help

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    facebook group ekaka inna friendslata ekapaara message yawanne kohomada? settings wala massage option eka thiyenawa... kattiya group ekata add kalata passe option eka nathi wenawa.. help ekak diyalla.............

    b6y5.jpg

     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕකට හොදම වැඩේ Event එකක් හදන එකයි. ඊට පස්සේ Invite tab එකෙන් හැමෝටම message කරන්න පුලුවන් ඒ ගොල්ලොන්ටම Invite කරලා නම්.

    Event එක හදන හැටි

    create-an-event-2.png




    Invite කරන හැටි

    facebookinvite.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕකට හොදම වැඩේ Event එකක් හදන එකයි. ඊට පස්සේ Invite tab එකෙන් හැමෝටම message කරන්න පුලුවන් ඒ ගොල්ලොන්ටම Invite කරලා නම්.

    Event එක හදන හැටි

    create-an-event-2.png




    Invite කරන හැටි

    facebookinvite.jpg

    මමත් ඕක ගැන හිතුව.. හැමෝම එක පාර Conversation එකට සෙට් කරගත්තම ලේසියි.. ඒකයි මැසේජ් කරන්න හැදුවෙ.. දැන් ඉතින් මේ වැඩේ තමයි කරන්න වෙන්නෙ...