මගේ phone එකෙන් facebook account 2ක හදල පාවිච්චි කරා.ඒ 2ම orginal විදියට හැදුවේ.මගේ පුද්ගලික වැඩ වලට පාවිච්චි කරේ.දැන් ඒවගේ video verification ඇවිත් නිතරම account block වෙන්න ගත්තා.මම id පවා upload කරා.දැන් මගේ phone එකේ තිබ්බ account 2ම permenent disable කරා.දැන් මට පුද්ගලික පරිහරණය කරන්න වත් fb එකක් නෑ.හදන account disable කරනවා.facebook එකේ ඕනි තරම් ගැලපෙන්නේ නැති account තියනවා.මගේ එහෙම වැරදි කරෙත් නෑ.මට කරන්න දෙයක් හිතා ගන්න බෑ.මන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න course හොයන්න,job හොයන්න use කරේ.


........ මන් මොකද්ද කරන්න ඕනි.හිතා ගන්න බැරි නිසා දැම්මේ....


මට එතකොට කවදාවත් fb use කරන්න බෑද?


