ගෙවල් ගාව අක්ක කෙනේක් FB ඉන්නවා.. එයා Profile pic එකට එයාගෙම ෆොටෝ එකක් දා ගෙන ඉන්නේ. වෙන එකෙක් Fake Account එකක් හදාගෙන එයාගේ ෆොටෝ දා ගෙන ඉන්නවා.... ඒ Fake Account එකට කරන්න දෙයක් නැද්ද? රිපෝට් නම් කරා... වෙන කරන්න තියෙන දේවල් මොනද? පොලිසියට කිව්වොත් හරිද නැත්තම් කියන්න වෙන තැනක් තියෙනවද?