Facebook Help

Madushankab

Member
Jun 5, 2011
251
12
0
Kandy
මගේ Mobitel sim එකට ඊයේ ඉදන් facebook security code එක phone එකට එන්නේ නෑ :( උබලගෙත් එහෙමද නැත්තන් මගේ විතරද??:sorry:
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සමහර දවස් වලට නම් එන්නේ නෑ තමා.
    සමහර දවස් වලට එන්නේ පරක්කු වෙලා නැත්තම් එන්නේම නෑ.
     
    • Like
    Reactions: Madushankab