facebook help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    website eka facebook දැන්වීමක් නිවරදිව danna kohomada???????

    තෝරාගත යුුතු කැටගරි එක මොකද්ද?

    $5 කට විසිටර් ල කීයක් එයිද?
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    website eka facebook දැන්වීමක් නිවරදිව danna kohomada???????

    තෝරාගත යුුතු කැටගරි එක මොකද්ද?

    $5 කට විසිටර් ල කීයක් එයිද?

    oyata man pm ekak ewwa eka balanna.. :)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,089
    4,201
    113
    Sri Lanka
    මචං... Sex ගැනයි කිඹි ගැනයි ඇරෙන්න‍ වෙන වැදගත් සයිට් එකක් නම් FB එකේ Marketing කරන්න එපා... මම හොඳට Experience අරන් තියෙනව... ඩොලර් 1000$ ක් වියදම් කරල marketing කරා කියපංකො FB එකේ... එන විසිටර්ස්ලගෙන් 0.01% ක් වත් උඹේ site එකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඒ වියදම් කරන සල්ලි වලින් 100$ක් වියදම් කරල Google Add එකක් දැම්ම නම් ඊට වඩා උඹට ප්‍රතිලාභයක් හම්බෙනව...


    FB එකේ ඉන්නෙ Sex ඇමේනියාවෙන් ඉන්න බහුතරයක් බන්... වැල සයිට් එකකට නම් මරු