facebook instant articles approve තාම හම්බෙනවද ගන්න ක්‍රමයක් තියේද

Pissu Malli

Member
Dec 3, 2017
2
0
1
facebook instant articles approve තාම හම්බෙනවද ගන්න ක්‍රමයක් තියේද

facebook instant articles approve තාම හම්බෙනවද ගන්න ක්‍රමයක් තියේද?මගේ තිබ්බ ඒවා ඔක්කොම බෑන් උනා.ආයේ හදාගන්න බැරි උණා එකක්වත්.page තියෙනවා visit දෙන්න පුළුවන් ඒ උනාට adnetwork එකක් නෑ කරන්න.කවුරු හරි දන්නවනම් instant article නැත්තන් කරන්න වෙන adnetwork එකක් හරි කියපල්ලකෝ