ෆෙස්බූක් පේජ් එකක් මගින් කළ හැකි ව්‍යපාර මෙනවාද?දන්න අය ටිකක් කියලා දෙන්න.
ග්‍රැෆික්ඩිසයිනින් වැඩ අරන් කරන්න තමයි හිතන් ඉන්නෙ.තව කෑඅන්න පුළුව්න් ව්‍යපාර තියෙනවද?ඩ්‍රොප්ශොපින් කරන්න පුළුවන්ද?
ඉස්සරහට රැකියා තත්වය ස්ථිර නැහැ මෙ යන විදිහට ගෙදර ඉන්න උනොත් කියලා මේ වැඩේට අත ගැහැව්වෙ.
එක්ස්පර්ට්ලගෙන් අදහස් ඕන.
වැඩෙට පේජ් එකක් හැදුවා.මෙකෙ අඩුපාඩු ටිකත් කියලා දෙන්න ප්‍රොෆ්ශනල් විදිහට හදන්න.
https://www.facebook.com/aaryaan.enterprises/