Facebook messages වලින් කුණුහරුප (F**k) යැව්වොත්?
අපේ ඉස්කෝලේ කෙල්ලෙක් ඉන්නවා, එකී මට ටික කාලෙකට කලින් FB friend request එකක් එවල. මම accept කරා.
ටික දවසකින් මෙකි Unfriend කරලා මම ඒකිගේ පු* ලෙව්වේ නෑ කියල (Photo වලට "ලස්සනයි" අරක මේක කියල comment කරේ නෑ කියල). මට මේකිට හොදවගෙන් අමතන්ද ඕන.
එත් මෙකි මේකිගේ husband එක්ක ඒක account එකක් හදන් ඉන්නේ. husband police ගියොත් මට case වෙයිද්ද? මෙහෙම යැව්වට අවුලක් නැද්ද?
"What the F**K? Unfriended?
Because I didn't lick your a*s by comment / like your photos?
Oh, go to hell"
මට ඕන මෙකි unfriend කරපු හේතුව මම දන්නවා මම මෙකි ගණන් ගන්නේ නෑ කියල පෙන්නන්ඩ. දිග comment දැම්මොත් නාහෙන් අඩනවා වෙනවා. මෙහෙම දැම්මට අවුලක් නැද්ද. කුණුහරුප වෙනුවට *** දාල?
P.S: ගොඩක් අය මාව වරදවා වටහාගෙන තිබ්බ. මට මෙකි වැඩක් නෑ. මේකිට සලෙන්ද තරම් මම දුර්වල නෑ. එත් සමහර එවුන් දැක්ක මේකිගේ photo වලට comment කරලා. මෙකි වගක් වත් නෑ. සමහර එවුන් unfriend කරලා එත් උන් මේකිව follow කරනවා. ඒ එකෙක්ට වත් මේකිට බනින්ද කොන්ද පන නෑ. මම උන් වෙනුවෙන් මේකිගේ respect බුස්සන්ද බැලුවේ.
ස්තුති

Last edited:
then she will come to know that this bugger cares her 