Facebook messages වලින් කුණුහරුප (F**k) යැව්වොත්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    අපේ ඉස්කෝලේ කෙල්ලෙක් ඉන්නවා, එකී මට ටික කාලෙකට කලින් FB friend request එකක් එවල. මම accept කරා.
    ටික දවසකින් මෙකි Unfriend කරලා මම ඒකිගේ පු* ලෙව්වේ නෑ කියල (Photo වලට "ලස්සනයි" අරක මේක කියල comment කරේ නෑ කියල). මට මේකිට හොදවගෙන් අමතන්ද ඕන.
    එත් මෙකි මේකිගේ husband එක්ක ඒක account එකක් හදන් ඉන්නේ. husband police ගියොත් මට case වෙයිද්ද? මෙහෙම යැව්වට අවුලක් නැද්ද?

    "What the F**K? Unfriended?
    Because I didn't lick your a*s by comment / like your photos?
    Oh, go to hell"

    මට ඕන මෙකි unfriend කරපු හේතුව මම දන්නවා මම මෙකි ගණන් ගන්නේ නෑ කියල පෙන්නන්ඩ. දිග comment දැම්මොත් නාහෙන් අඩනවා වෙනවා. මෙහෙම දැම්මට අවුලක් නැද්ද. කුණුහරුප වෙනුවට *** දාල?

    P.S: ගොඩක් අය මාව වරදවා වටහාගෙන තිබ්බ. මට මෙකි වැඩක් නෑ. මේකිට සලෙන්ද තරම් මම දුර්වල නෑ. එත් සමහර එවුන් දැක්ක මේකිගේ photo වලට comment කරලා. මෙකි වගක් වත් නෑ. සමහර එවුන් unfriend කරලා එත් උන් මේකිව follow කරනවා. ඒ එකෙක්ට වත් මේකිට බනින්ද කොන්ද පන නෑ. මම උන් වෙනුවෙන් මේකිගේ respect බුස්සන්ද බැලුවේ.

    ස්තුති
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    අනේ උඔ වගේ ගොනෙක්,නිකන් හිටහන් යකෝ,මොන කෙහෙල් මලකටද මැසෙජ් යවන්නෙ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    නිකන් ඉදින් කො බන් ඔක්කොටම වඩා ලේසිනෙ. නිකන් හිටපන් උඹ එකි අන්ෆ්‍රෙන්ඩ් කරා කියල නොට් උනෙ වත් නැති ගානට
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    uba ekita req ekak dapan
    eki uba passen wetila kitala hithala accept karai
    ita passe message eka dala uba unfriend karapan

    ekko ekita oni magulak karaganna kiyala uba nikan hitapan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්කෝලේ කෙල්ලක් ,husband ......මොකද්ද බන් ඒ හරුපේ.... ඒ කියන්නේ අවුරුදු ගානක් උබේ friend වෙලා ඉදල තියනවනේ... ඉතින් ඇත්තනේ බන් ...කිසිම interaction එකක් නැත්තන් friend කෙනෙක් විදියට ලිස්ට් එකේ තියාගෙන වැඩක් නෑනේ....
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අනේ උඔ වගේ ගොනෙක්,නිකන් හිටහන් යකෝ,මොන කෙහෙල් මලකටද මැසෙජ් යවන්නෙ.

    P.S: ගොඩක් අය මාව වරදවා වටහාගෙන තිබ්බ. මට මෙකි වැඩක් නෑ. මේකිට සලෙන්ද තරම් මම දුර්වල නෑ. එත් සමහර එවුන් දැක්ක මේකිගේ photo වලට comment කරලා. මෙකි වගක් වත් නෑ. සමහර එවුන් unfriend කරලා එත් උන් මේකිව follow කරනවා. ඒ එකෙක්ට වත් මේකිට බනින්ද කොන්ද පන නෑ. මම උන් වෙනුවෙන් මේකිගේ respect බුස්සන්ද බැලුවේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ubath ekiwa ganan ganne nathiwa hitapan

    P.S: ගොඩක් අය මාව වරදවා වටහාගෙන තිබ්බ. මට මෙකි වැඩක් නෑ. මේකිට සලෙන්ද තරම් මම දුර්වල නෑ. එත් සමහර එවුන් දැක්ක මේකිගේ photo වලට comment කරලා. මෙකි වගක් වත් නෑ. සමහර එවුන් unfriend කරලා එත් උන් මේකිව follow කරනවා. ඒ එකෙක්ට වත් මේකිට බනින්ද කොන්ද පන නෑ. මම උන් වෙනුවෙන් මේකිගේ respect බුස්සන්ද බැලුවේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නිකන් ඉදින් කො බන් ඔක්කොටම වඩා ලේසිනෙ. නිකන් හිටපන් උඹ එකි අන්ෆ්‍රෙන්ඩ් කරා කියල නොට් උනෙ වත් නැති ගානට

    P.S: ගොඩක් අය මාව වරදවා වටහාගෙන තිබ්බ. මට මෙකි වැඩක් නෑ. මේකිට සලෙන්ද තරම් මම දුර්වල නෑ. එත් සමහර එවුන් දැක්ක මේකිගේ photo වලට comment කරලා. මෙකි වගක් වත් නෑ. සමහර එවුන් unfriend කරලා එත් උන් මේකිව follow කරනවා. ඒ එකෙක්ට වත් මේකිට බනින්ද කොන්ද පන නෑ. මම උන් වෙනුවෙන් මේකිගේ respect බුස්සන්ද බැලුවේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba ekita req ekak dapan
    eki uba passen wetila kitala hithala accept karai
    ita passe message eka dala uba unfriend karapan

    ekko ekita oni magulak karaganna kiyala uba nikan hitapan

    මම request කරා. දැන් request යවන්දත් බෑ
    P.S: ගොඩක් අය මාව වරදවා වටහාගෙන තිබ්බ. මට මෙකි වැඩක් නෑ. මේකිට සලෙන්ද තරම් මම දුර්වල නෑ. එත් සමහර එවුන් දැක්ක මේකිගේ photo වලට comment කරලා. මෙකි වගක් වත් නෑ. සමහර එවුන් unfriend කරලා එත් උන් මේකිව follow කරනවා. ඒ එකෙක්ට වත් මේකිට බනින්ද කොන්ද පන නෑ. මම උන් වෙනුවෙන් මේකිගේ respect බුස්සන්ද බැලුවේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්කෝලේ කෙල්ලක් ,husband ......මොකද්ද බන් ඒ හරුපේ.... ඒ කියන්නේ අවුරුදු ගානක් උබේ friend වෙලා ඉදල තියනවනේ... ඉතින් ඇත්තනේ බන් ...කිසිම interaction එකක් නැත්තන් friend කෙනෙක් විදියට ලිස්ට් එකේ තියාගෙන වැඩක් නෑනේ....

    මෙකි FB ආවේ ලගදි
    Friend එකෙන්ක් විදියට මාසයක් වත් හිටියේ නෑ.
    අනික බන් ඔයිට වඩා කෙල්ලෝ ඉන්නවා මම කතා කරන්නේ නැති Friend list එකේ. එත් උන්ට මන් ආදරෙයි මේකිට වඩා 100000x
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ekige husbanda wenna athi FB eka run karanne....kawda danne ubawa unfriend kale ee yakada danne nane...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඹ අනුන් වෙනුවෙන් ඒකිගේ රිස්පෙක්ට් බස්සන්න යන්න පිස්සුද? ඈ බං?
    අනිත් උන් එහෙම නොකරේ ඕවා ලෙඩ වැඩ හින්දා. ඕකි ඕව හස්බන්ඩ් ට පෙන්නලා උඹ කරදර කරන්න ආවා ගණන් ගත්තේ නැති හින්දා උඹ දැන් තර්ජනය කරනවා යැයි කිවහොත් හිකෙන්නේමැයි. පොලිසි යන්නත් බැරි නැතැයි. cyber bullying ගැන අහල නැද්ද? නඩු යන වැඩ. ඕකි එක දෙක කරල කියයි.

    උඹව unfriend කරහම උඹේ තත්වෙට මදි වගේද. අනේ මේ පිස්සු නැතුව හිටු. දුර්වල කම කියන්නෙ තමන් කන්ට්‍රෝල් නැතුව පසුතැවීමට හේතුවෙන දෙයක් කරන එක. තමන්ව පාලනය කරගන්න බැරි එක. ego එක.
    හැඟීම් පාලනය කරගන්න එකා තමයි ශක්තිමත්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ekige husbanda wenna athi FB eka run karanne....kawda danne ubawa unfriend kale ee yakada danne nane...

    තව ගොඩක් එවුන් unfriend කරලා අපේ පන්තියේ හිටපු. යකෝ පන්තියේ හිටපු එවුන් unfriend කරනවද?
    පව් අපේ කොන්ද පන නැති කොල්ලෝ ඒකිව follow කරනවා unfriend කරලා තියෙද්දිත්