Facebook Monetization දැන් ලන්කාවට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,231
    113
    ප*යාගල
    sorry.com
    ehenam aulak na :D
    ara ekek natanawa monetization hadala denna kiyala
    oka hariyata confirm wenakn hitiynm hari danma mukuth karanna yanne nathuwa. eka parak fail unoth aye hadananath balu oka

    Facebook Monetization ලන්කවෙ page වලට ඇවිත් කියල මම දැක්ක උබලගෙ page වලටත් ඇවිත් තියනවද මොකද තත්වෙ
    Facebook Monetization Eligible country list එකට Sri lanka ඇඩ් වෙලා තියෙනවා. තාම official announcement එකක් නිකුත් කරලා නැතිනිසා ඉවසන් ඉන්න
    👏
    👏
    👏

    සේරම officially launch වෙයි
    🤝



    Copied
    ------ Post added on Sep 3, 2025 at 3:24 AM
     
    • Like
    Reactions: lkkolla

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,892
    2,143
    113
    Birmingham
    සේරම officially launch වෙයි
    🤝

    මාස 3ක් වගේ තියෙයි :love2: අඩු කුලේ උන් ලෑස්ති වෙලා ඉන්නේ මේකත් හාන්න. කොපි කර කර දැම්මහම මාස දෙකෙන් වදේ පත්තු වෙයි. :love:

    ඇයි බැරි.

    Facebook Stars උනත් ලංකාවට Eligible උනාට Payout කරන්න බැහැ. ලංකාවේ විස්තර දාපු ගමන් Disable වෙනවා.
     
    • Like
    Reactions: lkkolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    මාස 3ක් වගේ තියෙයි :love2: අඩු කුලේ උන් ලෑස්ති වෙලා ඉන්නේ මේකත් හාන්න. කොපි කර කර දැම්මහම මාස දෙකෙන් වදේ පත්තු වෙයි. :love:



    Facebook Stars උනත් ලංකාවට Eligible උනාට Payout කරන්න බැහැ. ලංකාවේ විස්තර දාපු ගමන් Disable වෙනවා.
    Dan nan enabled mama damma tin number ehemath
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,307
    1
    16,915
    113
    −273.15°C
    යූ නළය හෑවා වගේ මූණු පොත හාන්නත් පිලිවෙතින් පෙළ ගැසෙමු!

     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    222.JPG
    344.JPG


    ලංකාවට ඇවිත් තියෙන්නෙ කොල්ලනෙ, දැන් ඉතින් ශේප් එකේ page ටිකක එහෙම පටන් ගනිල්ලා, officially meta එකේ දායි ඉස්සරහට,

    කෝස් කාරයො ටිකට බඩේ පාර වදිනවා, ඒ වගේම හැම එකාලම මේකෙ හාන්න ගන්නවා, මෙකත් නැති වෙන්න පුලුවන් එහෙම උනොත්
     
    • Love
    Reactions: Nidarshana_k

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    YouTube පකීර් ලා

    Facebook Monetization පහසුවෙන් ම ගමු
    YouTube video ඔයාගෙ Facebook page එකේ දාමු.
    අනුන්ගේ වීඩියෝ උස්සලා ඔයාගෙ වගෙ දාමු
    Facebook payouts ඔයාගෙ බැංකුවටම ගමු

    Course පකීර් ලා(Mark අයියගෙ ඇට මිරිකන academy)

    Facebook එකෙන් ලක්ෂ ගනන් උපයන්න අදම අපිත් එක්ක එකතු වෙන්න.

    මේ විදියට Mark අයියගෙ ඇටේ මිරිකලා සල්ලි හොයමු.(Fake payment proofs)
    සීමිත පිරිසක් පමණයි