ඇයි බැරි.Payout ගන්න බැහැ..ගගට කපන ඉනි වගේ.
ඇයි බැරි.Payout ගන්න බැහැ..ගගට කපන ඉනි වගේ.
ehenam aulak naPayout set karanna barlu bn
oka hariyata confirm wenakn hitiynm hari danma mukuth karanna yanne nathuwa. eka parak fail unoth aye hadananath balu okaehenam aulak na
ara ekek natanawa monetization hadala denna kiyala
Facebook Monetization Eligible country list එකට Sri lanka ඇඩ් වෙලා තියෙනවා. තාම official announcement එකක් නිකුත් කරලා නැතිනිසා ඉවසන් ඉන්නFacebook Monetization ලන්කවෙ page වලට ඇවිත් කියල මම දැක්ක උබලගෙ page වලටත් ඇවිත් තියනවද මොකද තත්වෙ
සේරම officially launch වෙයි![]()

ඇයි බැරි.
Dan nan enabled mama damma tin number ehemathමාස 3ක් වගේ තියෙයිඅඩු කුලේ උන් ලෑස්ති වෙලා ඉන්නේ මේකත් හාන්න. කොපි කර කර දැම්මහම මාස දෙකෙන් වදේ පත්තු වෙයි.
Facebook Stars උනත් ලංකාවට Eligible උනාට Payout කරන්න බැහැ. ලංකාවේ විස්තර දාපු ගමන් Disable වෙනවා.
Dan nan enabled mama damma tin number ehemath
Aussi address නිසා වෙන්න ඇති. මෙහෙ කලින් payouts වැඩ කරේ නැහැ.Meta Platform Ireland LTD eken payment eka awilla tibbe content dekakata. Address nam Aussi wage
blue Tick වේසාවො ටික දැනටම පටන් අරන් තියෙන්නෙඒ වගේම හැම එකාලම මේකෙ හාන්න ගන්නවා, මෙකත් නැති වෙන්න පුලුවන් එහෙම උනොත්
ou ban sirawatamablue Tick වේසාවො ටික දැනටම පටන් අරන් තියෙන්නෙ