ෆේස් බුක් එකට ගිය ගමන් people you may know කියල ඇවිත් එක එක කෑලි පෙන්නනෙ ඇයි බන්. පිරිමි එවුන් නම් නැති තරම්. පෙලක් උන් නම් ලස්සන කෙල්ලො. ඔහොම ආව එක කෙල්ලෙක්ව මම ඇඩ් කරන් කතාත් කරා 2024 වගෙ පට්ටම ලස්සන එකියක්. නමුත් ඒකි නම් පස්සෙ දැක්ක එකෙක්ව කසාද බැදල. ගොනා වගෙ මාත් වැඩිය පස්සෙන් ගියෙ නෑ. 
කොහොම හරි මේ එන එවුන්ව ඇඩ් කරන්න හිතෙන්නෙත් නෑ ශුවර් නැති නිසා.
උබල හිතන්නෙ මේ මොකක්ද මේකට හේතුව?

කොහොම හරි මේ එන එවුන්ව ඇඩ් කරන්න හිතෙන්නෙත් නෑ ශුවර් නැති නිසා.
උබල හිතන්නෙ මේ මොකක්ද මේකට හේතුව?
