facebook posts

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේක මගුල පහලට ස්ක්‍රෝල් කරල කරල පේජ්එක රීලෝඩ්කලාම ආයෙ ස්ක්‍රෝල් කරන්න එපායැ නවත්තපු තැනට බුක්මාක් එකක්වත් දාන්න හදල නෑනෙ මොන මගුලක්ද මංද බං මේව ටෙක්නික් එකට හදන්න මුන්ට තේරෙන්නෑනෙ පුලුවන් එකෙක් කියපන්,
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    බෑ බං. වැඩක් නෑනේ කොහොමත් අලුත් පොස්ට් එද්දි timeline එක ආයේ පහලට යනවනේ.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ow hutto tho meta wada hoda ekak hadapan.

    mata programing puluwan unaanam mehema inne naa utto melaa wakata google facebook microsoft anaathai:yes:

    mata me wale wal nathuwa innawa thawa site hadannath kathaa karanawa:angry:
     
    Last edited: