Facebook Verification Help

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මාර සිද්දිය ෆේස්බුක් ප්‍රොෆයිල් එක වෙරිෆයි කරගන්න ඕන. ෆේස්බුක් ප්‍රොෆයිල් නේම් එක ශානක ප්‍රමෝද පාස්පෝට් එකෙ තියෙන්නෙ දොන්ජුවන් අප්පුහාමිලාගේ ශානක ප්‍රබෝද උන් කියනවා නම් දෙක මැච් වෙන්නෙ නෑ කියල වෙරිෆයි කරන්න බෑ කියල මන් මොකද කරන්නෙ? :baffled: :baffled: :baffled: වෙන දෙන්න ඔප්ශන් එකකුත් නෑ. චැට් කරල කියන්න පුලුවන්ද? මන් සපොර්ට් චැට් එකක් දාන්න බැළුව ලන්කාවට චැට් සපෝට් නැද්ද මන්ද :unsure::unsure::unsure:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo

    උප්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    අඩෝ පත්තරේට රීලා බ්‍රෝ මොකෝ සීන් එක
    මොනාද බන් උඩ විස්තරේ සින්හලෙන්ම කියල තියෙද්දි ආයෙත් මොකද සීන් එක කියල අහන්නෙ? :baffled: :baffled: :baffled:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    නම වෙනස් කරමු පෙස්බුක් එකේ තියෙන විදියට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    දැන් එක පාරක් දැම්මා නම් ආපහු එඩිට් කරලා දාලා මාට්ටු වෙයිද
    eka tamay math kalpana kale? un review karanne real human la use karalada?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අනේ මේ හැන්නදිගේ උබට මොන නිල් හරිද. මෙන්න මෙහෙ පොට්‍රෙට් එකක් ඇදලා දාපන්.
    ටික්ටොක් දාපියකෝ අදින ඒවා, දැන් ගුපියෝ ටික්ටොක් කෙල්ලොන්ගේ චිත්‍ර ඇදලා ටික්ටොක් දාලා උන්ව ටෝක් කරලා උන්ට ගහනවා බං.
    උබටත් පුළුවන් ට්‍රයි කරා නම්.
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    අනේ මේ හැන්නදිගේ උබට මොන නිල් හරිද. මෙන්න මෙහෙ පොට්‍රෙට් එකක් ඇදලා දාපන්.
    ටික්ටොක් දාපියකෝ අදින ඒවා, දැන් ගුපියෝ ටික්ටොක් කෙල්ලොන්ගේ චිත්‍ර ඇදලා ටික්ටොක් දාලා උන්ව ටෝක් කරලා උන්ට ගහනවා බං.
    උබටත් පුළුවන් ට්‍රයි කරා නම්.
    අඩේ උබට ඕක මතකද බන්? :lol: :lol: :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අඩේ උබට ඕක මතකද බන්? :lol: :lol: :lol:
    ආ උඹ බලන් ඉන්නේ අමතක වෙනකන් නේ. එව්වා වැඩක් නෑ වැලන්ටයින් වලට කලින් මොනවා හරි ඇදලා දාපන්.
    උබට කියල කමිෂනඩ් වැඩක් කරගන්න තියෙනවා. මං හරි කාලේ ලං වුනාම කතා කරන්නම්.
     
    • Love
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ආ උඹ බලන් ඉන්නේ අමතක වෙනකන් නේ. එව්වා වැඩක් නෑ වැලන්ටයින් වලට කලින් මොනවා හරි ඇදලා දාපන්.
    උබට කියල කමිෂනඩ් වැඩක් කරගන්න තියෙනවා. මං හරි කාලේ ලං වුනාම කතා කරන්නම්.
    මන් වැලන්ටයින් එකට පොස්ට් එකක් දාන්න ඉදියේ ඒත් ලයින් එක බිසී වේගෙන යන්නෙ, බලමු මොකක් හරි කරන්න. උබෙ වැඩේ එවපන් කරල දෙන්නම් කෝම හරි.

    එහෙම හැම කෙනාගෙම verify කරන්නේ නෑනේ. ඔය කියන්නේ blue tick එක ගැනද
    na ads run karala podi case ekak awa. eken ads disable kalala eka fix karaganna.
    ------ Post added on Jan 13, 2022 at 10:33 PM
     
    • Love
    Reactions: NushenD

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වෙන දෙන්න ඔප්ශන් එකකුත් නෑ.

    මොනාද බන් උඩ විස්තරේ සින්හලෙන්ම කියල තියෙද්දි ආයෙත් මොකද සීන් එක කියල අහන්නෙ? :baffled: :baffled: :baffled:
    වෙන දෙන්න ඔප්ශන් එකකුත් නැත්නම් මොන ප*ටද අහන්නේ :P:P:P
     
    • Haha
    Reactions: pathaleiretta