Facebook will gonna kill Google

Dimuth Tharindu

Active member
  • Nov 30, 2010
    255
    46
    28
    එක නම් ඇත්ත බන්. දැන් අපේ මුළු පරම්පරාවම වගේ මුහුනුපොතේ ඉන්නවා. ඒක එක අතකට හොදයි.
    ලංකාවේ Facebook ජනප්‍රිය වුනාට හැම රටකම එහෙම නැ බන්. සමහර රටවල Twitter, Instagram, YouTube වගේ social media වලට Facebook වලට වඩා හොද තැනක් තියනවා. හැබැයි Google plus වගේ නම් එච්චර සාර්ථක වුනේ නැහැ. කොහොම වුනත් උබ කිව්වා කතාව ඇත්ත. Googleලට දැන් තියන Social media එක්ක හැප්පෙන්න හෙන ගේමක් ගහන්න වෙනවා.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම හිතන විදියටනම් ආසියාතික රටවල් විතරයි බං ගොඩක්ම බුකිය මත්තෙම නැහෙන්නේ..
    අපේ උන් ඊමේල් පාවිච්චි කරන්නේ නැති වුනාට වෙන රටවල් වල වැඩිපුරම පාවිච්චි කරන සන්නිවේදන ක්‍රමයක් තමා ඊමේල්.
    තාක්ෂණය අතින් බැලුවොත් සංවර්ධිත රටවල් අළුත් තාක්ෂණය පාවිච්චි කරලා විසි කරාම තමා අපි පාවිච්චි කරන්නේ. සරලව කිව්වොත් ඒ රටවල් වලට ඒ ඒ තාක්ෂණික දේවල් වුනත් ගිහිල්ලා යල් පැන්නාම තමා මෙහෙට එන්නේ
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Dan age eka 20+ inna ayata google loku unata aluthen ena genaration ekata ehema naha, hama dema facebook eke search karana pirisak innawa.

    Ewagema Bing thama facebook eke search provider. Enisa facebook search gana wiyadam nokalath Bing/Microsoft wiyadam karana nisa honda results issarahata enna ida thiyanawa.

    Facebook video views walata creators lata gewanne nathi nisa thama thawama youtube rakila thiyenne gewanna gaththa nam youtube iwarai.

    Google users la advertising walata wikunala minissunta free service dena eken thama popular une. Apple/Microsoft saha anik companyth dan advertising walata users la wikunala dewal free dena trend ekata emin pawathinne. Minissu kamathi thaman wikinila hari mona hari nikan hambenawa nam.
    ''Minissu kamathi thaman wikinila hari mona hari nikan hambenawa nam''
    meka nam sahathika aththa. 20+ aya aniwa google thama
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හිතන විදියටනම් ආසියාතික රටවල් විතරයි බං ගොඩක්ම බුකිය මත්තෙම නැහෙන්නේ..
    අපේ උන් ඊමේල් පාවිච්චි කරන්නේ නැති වුනාට වෙන රටවල් වල වැඩිපුරම පාවිච්චි කරන සන්නිවේදන ක්‍රමයක් තමා ඊමේල්.
    තාක්ෂණය අතින් බැලුවොත් සංවර්ධිත රටවල් අළුත් තාක්ෂණය පාවිච්චි කරලා විසි කරාම තමා අපි පාවිච්චි කරන්නේ. සරලව කිව්වොත් ඒ රටවල් වලට ඒ ඒ තාක්ෂණික දේවල් වුනත් ගිහිල්ලා යල් පැන්නාම තමා මෙහෙට එන්නේ
    උබව දැක්ක කල්.. දැන් බලහන් ෆැක්ස් කරන උන් ඉන්නවද කියලා. හැබැයි ජපානේ තාම ෆැක්ස් යුස් කරනවා, කොටින්ම VHS / Audio Cassette තාම උන් යුස් කරනවා..

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ane manda lankawe witarai da manda oya fb famous....europe wala minissunge profile ekak balapan un loke pura travel karanwa habai fb eke oya karana hema labbama danne na...ape rate wage meh 4n video kaali post karala likes higa kana gon aathal pages na....

    oya suddek oni nam instgram 4to ekak daai...lankawe unath oya posh un balapan api wage hama labbama fb daanne na....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    facebook directly taking on youtube now,its going to be very interesting battle but google is a much bigger company, facebook will one day kill it self before they kill google,
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබව දැක්ක කල්.. දැන් බලහන් ෆැක්ස් කරන උන් ඉන්නවද කියලා. හැබැයි ජපානේ තාම ෆැක්ස් යුස් කරනවා, කොටින්ම VHS / Audio Cassette තාම උන් යුස් කරනවා..

    sirawata? :dull: school wala wageda?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    nope. facebook කියන්නේ social network එකක් google කියන්නේ search engine + many features දෙන company එකක් . ඔන්න facebook නිසා google + එක නම් අසාර්ථක උනා . එත් google එකට facebook එකෙන් ලොකු තර්ජනයක් නැහැ . දැන් උඹ කියන විදිහට gmail එක ගන්නේ playstore setup කරන්න විතරයි නම් . එත් playstore එක කාගේද ? android os එක කාගේද ? එතකොට ඔය app වල යන ads වලින් 80% වගේ admob එක google ලගේ , website වලින් 70% වලට වඩා use කරන්නේ adsense එකත් google ලගේ . කොටින්ම උඹ search කරලා එන results එක්ක එන ad එකෙනුත් google ලට තමයි ගාන එන්නේ .

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    facebook directly taking on youtube now,its going to be very interesting battle but google is a much bigger company, facebook will one day kill it self before they kill google,

    facebook videos cannot replace youtube just as youtube cannot replace facebook vids . its like apples & oranges
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sirawata? :dull: school wala wageda?
    ඔව්..මම මේ ලගදි දැක්කා උන්ගේ නිවුස් එකක්. සුපමාකට් ශෙල්ෆ් එකක තියනවා කියලා.. අනික ගොඩක් ජැපනීස් උන් ටයිපින්වලට සෙට් වෙන්නේ නැහැ කියලා අතින් ලියල තාම ෆැක්ස් කරනවා කියලා..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    nope. facebook කියන්නේ social network එකක් google කියන්නේ search engine + many features දෙන company එකක් . ඔන්න facebook නිසා google + එක නම් අසාර්ථක උනා . එත් google එකට facebook එකෙන් ලොකු තර්ජනයක් නැහැ . දැන් උඹ කියන විදිහට gmail එක ගන්නේ playstore setup කරන්න විතරයි නම් . එත් playstore එක කාගේද ? android os එක කාගේද ? එතකොට ඔය app වල යන ads වලින් 80% වගේ admob එක google ලගේ , website වලින් 70% වලට වඩා use කරන්නේ adsense එකත් google ලගේ . කොටින්ම උඹ search කරලා එන results එක්ක එන ad එකෙනුත් google ලට තමයි ගාන එන්නේ .

    well said
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    උබව දැක්ක කල්.. දැන් බලහන් ෆැක්ස් කරන උන් ඉන්නවද කියලා. හැබැයි ජපානේ තාම ෆැක්ස් යුස් කරනවා, කොටින්ම VHS / Audio Cassette තාම උන් යුස් කරනවා..

    ඔව් බං සෑහෙන කාලෙකට පස්සේ බැස්සේ..
    ලංකාවේ උනත් බං ආයතන මට්ටමෙන් සෑහෙන විදිහට ෆැක්ස් පාවිච්චි කරනවා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    nope. facebook කියන්නේ social network එකක් google කියන්නේ search engine + many features දෙන company එකක් . ඔන්න facebook නිසා google + එක නම් අසාර්ථක උනා . එත් google එකට facebook එකෙන් ලොකු තර්ජනයක් නැහැ . දැන් උඹ කියන විදිහට gmail එක ගන්නේ playstore setup කරන්න විතරයි නම් . එත් playstore එක කාගේද ? android os එක කාගේද ? එතකොට ඔය app වල යන ads වලින් 80% වගේ admob එක google ලගේ , website වලින් 70% වලට වඩා use කරන්නේ adsense එකත් google ලගේ . කොටින්ම උඹ search කරලා එන results එක්ක එන ad එකෙනුත් google ලට තමයි ගාන එන්නේ .

    ubala wage un ula thiyanna ona dan aru manasi wela gahapu eka aparadee neh ban :baffled: :cool: :love:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,496
    23,034
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    nope. facebook කියන්නේ social network එකක් google කියන්නේ search engine + many features දෙන company එකක් . ඔන්න facebook නිසා google + එක නම් අසාර්ථක උනා . එත් google එකට facebook එකෙන් ලොකු තර්ජනයක් නැහැ . දැන් උඹ කියන විදිහට gmail එක ගන්නේ playstore setup කරන්න විතරයි නම් . එත් playstore එක කාගේද ? android os එක කාගේද ? එතකොට ඔය app වල යන ads වලින් 80% වගේ admob එක google ලගේ , website වලින් 70% වලට වඩා use කරන්නේ adsense එකත් google ලගේ . කොටින්ම උඹ search කරලා එන results එක්ක එන ad එකෙනුත් google ලට තමයි ගාන එන්නේ .

    nice comment....
    Google walata thiyenne gmail kiyala hithala wenna oni thread eka daala thiyenne. Google wala godak pathi thiyenawa