facebook walata wada dahas gunayak wadagath Google...
Google wala technology ekata gahanna thaama company ekak na...
උබ පටහැනි දෙයක් නේ කියල තියෙන්නේ.. FB කියන්නේ සමාජ ජාලයක්.. Google කියන්නේ ඉතින් service ගොඩක එකතුවක්. Google එකෙන් කරන වැඩ fb කෙන් කරගන්නේ කොහොමද. අනික alexa rank වල 1-2 Google & Youtube.
nope. facebook කියන්නේ social network එකක් google කියන්නේ search engine + many features දෙන company එකක් . ඔන්න facebook නිසා google + එක නම් අසාර්ථක උනා . එත් google එකට facebook එකෙන් ලොකු තර්ජනයක් නැහැ . දැන් උඹ කියන විදිහට gmail එක ගන්නේ playstore setup කරන්න විතරයි නම් . එත් playstore එක කාගේද ? android os එක කාගේද ? එතකොට ඔය app වල යන ads වලින් 80% වගේ admob එක google ලගේ , website වලින් 70% වලට වඩා use කරන්නේ adsense එකත් google ලගේ . කොටින්ම උඹ search කරලා එන results එක්ක එන ad එකෙනුත් google ලට තමයි ගාන එන්නේ .
Facebook කියන්නේ දැන් නිකන් Social media එකක් විතරක් නෙවේ බන්. එකත් දැන් පුදුම වේගයකින් දියුනු වෙගෙන එන්නේ. අනික දැන් Facebookඑහෙමත් වෙන වෙන පැති වලට අවදානය යොමු කරලා තියෙන්නේ. (ලගදි දාලා තිබුනා Zuckerberg දැන් Artificial intelligence ගැන එහෙමත් උනන්දු වෙනවා කියලා. කොහොමද AI Operating System එකක් එහෙම එලියට දැම්මොත්...). කොහොම වුනත් වැඩේ ලේසි වෙන එකක් නැහැ. මොකද Googleලත් නිකන් ඉන්න සමාගමක් නෙවෙයි. දැනට Googleලා yahoo, twitter වගේ සමාගම් එක්ක පවා එකතු වෙලා කියලා ආරන්චියි.
Facebook වැඩකිඩ ...
Internet.org (link)
Virtual Reality Technology (link)
Clean Energy link)
News: Facebook Hires Google's Dugan to Lead Hardware Research Unit
Last edited:

ඔය කිව්වට ඕවා කරන්න ලේසි වැඩ නෙමේ..facebook කියලා හදපු ස්මාර්ට්ෆෝන් එකත් fail.ඉතින් කොහෙද ඔය වගේ ලොකු වැඩ කරන්නේ..



