Facebook will gonna kill Google

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Google Maps ehema kohe allannada FaceBook karayo.. me denata Google Maps tiyena ewath 2008 idan wage ewa tiyenne.. FB eka ada oya wede patan gattat awrudu 10k wat yai.. ethakota Google karayo thawa issarahata gihin..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Facebook wala minissu hitiyata value eka athin search engine idiriyen innawa mchan. facebook yanne godak aya fun ekata wage. Google ekata tharragayak ne facebook eken thiyenne bing search engine eken kiyala google ekenma kiyala thibuna.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ලංකාවේ මිනිස්සු ඉන්ටර්නෙට් කියලා හිතන්නේ facebook , youtube , හිරුගොසිප් . මෙහෙ ෆේස්බුක් හිට් උනාට ගොඩක් රටවල් වල අය යුස් කරන්නේ twitter. ඒකයි ප්‍රසිද්දම ශෝෂල් මිඩියා එක :cool::cool:


    Twitter-icon.png.png
     
    • Like
    Reactions: ytheekshana

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බෝකියේ වීරයෙක් නේද ? බුකියෙන් ඉන්න උන් හිතන් ඉන්නේ ලෝකේ කියන්නේ බුකිය විතරයි කියල ....

    බෝකියේ පොස්ට් හොයන්නත් ගූගල් දෙයිය ඕන වෙනවා ..බුකියේම ලගින්නේ නැතිව ටිකක් එලියට් ඇවිත් බලහන්:P
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    Google Maps ehema kohe allannada FaceBook karayo.. me denata Google Maps tiyena ewath 2008 idan wage ewa tiyenne.. FB eka ada oya wede patan gattat awrudu 10k wat yai.. ethakota Google karayo thawa issarahata gihin..

    FB කාරයෝ use කරන්නේ Nokia උන්ගේ Here Maps. Map ඒක load උනාම Watermark එකක් එනවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    tumblr_mszadfIAAg1s92i9wo1_400.jpg


    එකක් මතක තියාගනින් ඉන්ටනෙට් කියන්නෙ ෆේස්බුක් නෙමෙයි. ඉන්ටනෙට් යන හැමෝටම ගූගල් ඕන
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    mata vitharada mehema hithenne?

    මචංල ෆේස්බුක් එක පට්ට විදියටනේ බන් සමාජයේ දැන් පැතිරිලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ. :no::dull: දැන් එකවුන්ට් එකක් නැති කෙනෙක් නෑ.

    මම දැක්ක දෙයක් තමයි. ගොඩක් අයට email එකක් නෑ. සරලව කියනවනම් ගූගල් එකවුන්ට් එකක් නෑ තිබ්බත් ඒ android phone එකේ play store එක සෙටප් කරන්න හදපුව. පස්සේ ඒව යූස් කරන්නෙත් නෑ, එක්කේ පාස්වර්ඩ් මතකත් නෑ.

    ඒත් මම දැක්ක දෙයක් තමයි හැම කෙනාට වගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක හොදට මතයි සහ නිතරම යූස් කරනව. දැන් නැති කෙනෙක් නෑ බුකියේ. :D

    ඕක තව පරන වෙන්න වෙන්න ඔය බැදීම තවත් වැඩි වෙනව. මොකද යාලුවෝ, නෑදෑයො ඔහොම නෙට්වර්ක් උනාම ලේසියෙන් ඕක මගහරින්න බැරි දෙයක් වෙනව.

    ගූගල්ට සාපේක්ෂව මිනිස්සු හොදට ට්‍රැක් කරන්න පුලුවන් ෆෙස්බුක් එකට. මම හොදට අත්දැකල තියෙනව. මම වෙබ් එකේ මොනා හරි සර්ච් කරල බුකියට ගියොත් ඒකට අදාල පෝස්ට් පෙන්නව. :cool:

    දැන් බලපන් උන් වීඩියෝස් වලට කරපු දේ. දැන් ගොඩක් උන් යූටියුප් අමතක කරල බුකිය සදහාම වීඩියෝස් හදනව. ටික කාලයක් යනකොට යූටියුබ් එකත් වැටෙයි.

    ඕනනම් බුකියට පුලුවන් ebay වගේ මාකට් ප්ලේස් ගති ගුනත් ඒකට දාන්න අනාගතේදී. ඒ කිව්වේ ඕනම මෙම්බර් කෙනෙක්ට තමන්ලග තියෙන දෙයක් විකුනන්න පුුලුවන් වෙන විදියට. එහෙම උනෝත් ඕක ගොඩක් සාර්තක වෙනව. මොකද යාලුවො හොදට දන්න අය නිසා.

    කොටින්ම කියනවනම් සීමාවක් නෑ බුකියට පැතිරෙන්න.

    මට හිතෙනව email කියනදේත් තව ටික කාලෙකින් අබාවයට යයි කියල. :dull:

    දැන් ගොඩක් සයිට් වලටත් ටැරැෆික් එකක් නෑ. mashable, techcrunch වගේ සයිට් වල අප්ඩේට්ස් ගන්නෙත් කට්ටිය බුකියෙන්.

    කොහොම උනත් ගූගල්ලට ලේසිවෙන්නෑ. සෝෂල් නෙට්වර්කින් වල බලේ තමා. හැමදේම තදින්ම එකට එකතුවෙලා තියෙන්නේ. ගූගල් වගේ වෙන වෙනම නෙමේ. :no:
    නැගිටපන් සුට්ටො එලිවෙලා. :Pඋඹලට ෆේස්බුක් මහා සයිට් එකක් වුනාට අනිත් මිනිස්සුන්ට ෆේස්බුක් එකට වඩා 1000 ගුනයක් ගූගල් වටිනව.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka






    Facebook කියන්නේ දැන් නිකන් Social media එකක් විතරක් නෙවේ බන්. එකත් දැන් පුදුම වේගයකින් දියුනු වෙගෙන එන්නේ. අනික දැන් Facebookඑහෙමත් වෙන වෙන පැති වලට අවදානය යොමු කරලා තියෙන්නේ. (ලගදි දාලා තිබුනා Zuckerberg දැන් Artificial intelligence ගැන එහෙමත් උනන්දු වෙනවා කියලා. කොහොමද AI Operating System එකක් එහෙම එලියට දැම්මොත්...). කොහොම වුනත් වැඩේ ලේසි වෙන එකක් නැහැ. මොකද Googleලත් නිකන් ඉන්න සමාගමක් නෙවෙයි. දැනට Googleලා yahoo, twitter වගේ සමාගම් එක්ක පවා එකතු වෙලා කියලා ආරන්චියි.


    facebook එක මචන් කරන්නේ social media side එකෙන්ම අලුත් මාවත් හොයන එක . facebook සහ google අතර තරඟයක් නැහැ . ඇත්තටම FB එකට ගහන්න වෙන social media එකක් නැහැ .
    එත් google එකේ තියෙන්නේ වෙනම mission එකක් මේ දෙක සමාන නැහැ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    No way. Mekayi lankawe nam Internet = Facebook kiyala kotasakuth innnawa. But Google 1 ka Facebook ekata oya pena widiyata beat karanna baa. Google kiyanne search engine ekak witharak wage unaa nam oka hari but it's not. Dan hithapan playstore eken Facebook app eka ain kaloth google medihath wela. Kattiyata bookmark dagena Thama fb Yanna wennne
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ගූගල් එකේ alphabet මව් සමාගමට එකඑක ක්ෂේත්‍ර‍වල බිස්නස් තියෙන නිසා. ගූගල් වට්ටන්න ලේසි වෙන්නෑ නමත් ඉන්ටර් නෙට් එකේ තියෙන ඔතෝරිටි එක බුකියට මාරුවෙන්න පුලුවන්. දැනට වැඩිම වේලාවක් මිනිස්සු ගත කරන සයිට් එක බුකිය. ඒකට ගූගල්ට ලං වෙන්නවත් බෑ. :no:



    අනිවා වැටෙනව බන්. යූටිබ් වගේ නෙමේනේ බුකිය නෙට්වර්ක් වෙලානේ තියෙන්නේ. වීඩියෝ එකක් දැම්ම කොහෙන් කෙලවර වෙයිද දන්නෑ :P

    ලංකාවෙත් ඔය සැරෙන් සැරේ ස්ටාර්ස්ල බිහිවෙන්නේ බුකියෙන්නේ. :D

    ගූගල් එකට ඇන්ඩ්‍රොයිඩ් කියල දේකුත් තියෙනව කියල පොඩ්ඩක් මතක් කරගනින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    ෆේස් බුක් එක මම දකින හැටියට නම් දැන් ආසියාවේ විතරයි හො ගාලා පැතිරෙන්නේ. ගොඩක් ඔක ඉස්සෙල්ලා නැගලා ගිය රටවල් දැන් ඇත් වෙනවා..

    sirawata. FB kollai ballai use karanne godak asian un. wena ratawala dan adui.
    FB hariyata western fashion style ekak wage.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113






    Facebook කියන්නේ දැන් නිකන් Social media එකක් විතරක් නෙවේ බන්. එකත් දැන් පුදුම වේගයකින් දියුනු වෙගෙන එන්නේ. අනික දැන් Facebookඑහෙමත් වෙන වෙන පැති වලට අවදානය යොමු කරලා තියෙන්නේ. (ලගදි දාලා තිබුනා Zuckerberg දැන් Artificial intelligence ගැන එහෙමත් උනන්දු වෙනවා කියලා. කොහොමද AI Operating System එකක් එහෙම එලියට දැම්මොත්...). කොහොම වුනත් වැඩේ ලේසි වෙන එකක් නැහැ. මොකද Googleලත් නිකන් ඉන්න සමාගමක් නෙවෙයි. දැනට Googleලා yahoo, twitter වගේ සමාගම් එක්ක පවා එකතු වෙලා කියලා ආරන්චියි.

    Facebook වැඩකිඩ ...
    Internet.org (link)
    Virtual Reality Technology (link)
    Clean Energy link)
    News: Facebook Hires Google's Dugan to Lead Hardware Research Unit

    ෆේස්බුක් හදල තියෙන්නෙ social media concept එක ඇතුලෙ. එතකොට ඒ concept එකෙන් පිට යනකොට අනිවාර්යෙන් ෆේස්බුක් නැත්තටම නැතිවෙලා යනව. ගූගල් එකට වගේ ෆේස්බුක් එකටත් වෙනම සර්විසස් පටන්ගන්න පුලුවන්නම් මොනවහරි කරන්න පුලුවන්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113


    ඔව් බන්. වෙන්න ඇති. හැබැයි Zuckerberg හොද වැඩ්ඩෙක්. ඒ නිසා Fail වුනත් ලේසියෙන් අත්හරින එකක් නම් නැ.
    මෙතන තනි මනුස්සයෙක්ට කරන්න පුලුවන් දෙයක් නැහැ. ඕන කම්පැනියක් දුවන්නෙ ඒකට සල්ලි යොදවන ඇඩ්වර්ටයිසර්ල/ස්පොන්සර්ල නිසා. ඒ කාරනේදි ෆේස්බුක් අනාතයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේකනෙ බන් ෆේස්බුක් කියන කම්පැණි එක එහෙමත් නැත්තම් සයිට් එක ආරම්භ කළේ (එහි නීර්මාපකයන්ට අනුව ) තමන්ට සමීප අය සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න. ඒකට හේතුව ඒ රටවල් වල තියෙන සිස්ටම් එක අනුව එකිනෙකා මුණ ගැහිලා කතා බහ කරළා ෆන් එකේ ගෙවන්න තියෙන කාලය අඩුයි.නිතරම වැඩ .ඒ ගැටළුවත් සමග නිර්මාණය වෙච්ච සෝෂල් මීඩියාස් සයිට් ඕන තරම් තිබුණා. ඒත් ෆේස්බුක් එක වයිරල් වෙන්න ගත්තේ පැවතිච්ච සෝෂල් මීඩියාස් සයිට් වලට වැඩිය පාවිච්චි කරන්නයි කනෙක්ට් වෙන්නයි තිබිච්ච පහසුව. අපේ වගේ රටවල් වල සිස්ටම් එකට මෙක එච්චර ගැළපෙන දෙයක් නෙමේ .ඒත් අපේ වගේ රටවල් වල තමා මෙකේ වැඩියෙන්ම රැඳි සිටින උන් ඉන්නේ. විෂේශයෙන් ආසියාතික කලාපේ. මට මතකයි මාර්ක් internet.org එකේන් ක්‍රියාත්මක කරපු නොමිලේ ඉන්ටර්නෙට් එක දෙන ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙලා හිටියා. හේතුව උගේ සයිට් එක පොපියුලර් කරවන්න. ඉන්දියාවෙන් එක රිජෙක්ට් කලා. අපේ රට වල් වලටත් ඒවි .
    ඉතිං මන් කිව්ව වාගේ ෆේස්බුක් එක තිබ්බේ අර කිව්ව විදියට එකිනෙකා සමඟ කනෙක්ට් වෙන්න .ඒත් දැන් මේගොල්ලෝ හදන්නේ එක්තරාවිදියකින් ඉන්ටර්නෙට් එක පැත්තෙන් ලෝක බලවතෙක් වෙන්න.දැන් උන් වැඩ කරන් යන්නේ ඒ පැත්තට. ගූගල් එකට වඩා ෆේස්බුක් එකෙන් ගොඩක් එවුන් අප්ඩේට්ස් ගන්නවා වැඩි .ඉස්සරහට තව වෙනස් වේවි .යු ටියුබ් එකටත් වැඩේ දේවි .පොඩ්ඩක් බලපන් අපේ රටේ යු ටියුබ් වලට වැඩිය ෆේස්බුක් එකේ විඩියෝස් මාර විදියට ජනප්‍රිය වෙනවානේ. ඉතිං ෆේස්බුක් එක හදන්නේ අධිරාජ්‍යක් වෙන්න අන්තර්ජාලය පැත්තෙන්. ඒකේ දඩමීමා කර ගන්නේ මේ ආසියා ශාන්තිකර කළාපේ රටවල් .මොකද දියුණුයි කියන ගොඩාක් යුරෝප් රටවල් වල ෆේස්බුක් එක ජනප්‍රිය නැහැ .ඒ වගේම ආසියාවෙන් චීනය ඉරානය වගේ රටවල් ෆේස්බුක් එකට වැට බැඳලා තියෙන්නේ .


    දේශීය මට්ටමේ ලපයි සිපයි වීඩියො එකක් දාගන්න ෆේස්බුක් හොඳයි. ඒත් එතනින් එහාට ලෝකෙ වටේ ඉන්න මහ සෙනගකට කතාකරන්න යූටියුබ් හොඳයි.
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    මුළු Internet එකම හොල්ලන් ඉන්නේ Google කාරයෝ. මන් නං හිතන් නැ Facebook ලට Google ලගේ තැන ගන්ඩ පුළුවන් වෙයි කියලා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ ඔහොම බෑ......facebook ද google ද කියල කට්ටිය දෙපැත්තට බෙදිලා මරාගන්න ඕනේ මෙතන :P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    facebook walata google ekata gahanna ba.. facebook, google pradanawa pavichchi wenne uwamana dekataka.. google ho wena search engine ekak nathuwa internet eke kohchara dewal thibbath apita ewa hoyaganna barinam wadak wenne na. anika mehe hema ekatama facebook uda dagena hitiyata diyunu ratawala ehema na.. google business walinuth facebook walata wada godak idiriyen.
     
    Last edited: