Facebook will gonna kill Google

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උදේ ඉදන් හවස් වෙනකම් බුකියේ කොමෙන්ට් වලින් කෙල්ලගේ පුකවල් ලොවන උන්ට නම් ඊමේල් වැඩක් නෑ තමයි. නමුත් මම නම් උදේ නැගිට්ට ගමන් බලන්නේ බුකියේ ඇවිත් තියෙන නොටිෆිකේෂන් නෙමේ. ජීමේල් එකට ලොග් වෙලා ඊමේල්.
    මම නම් මතක ඇති කාලෙක බුකියේ එකෙක් එක්ක චැට් කරලා නැ. බුකියේ කොල්ලෝ බල්ලෝ ඔක්කොම ලැගලා දැන්නම් මල ජරාවක්.
    මන් බුකියට ගියේ 2008 දී. ඒ කලේ තමයි පට්ට. 2013 න් වගේ ඉදන් බුකිය ගු ගොඩක් උනා. ඊමේල් නැත්නම් ජොබ් එකත් නැ වගේ තමයි දැන්නම්
     
    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    facebook එක මචන් කරන්නේ social media side එකෙන්ම අලුත් මාවත් හොයන එක . facebook සහ google අතර තරඟයක් නැහැ . ඇත්තටම FB එකට ගහන්න වෙන social media එකක් නැහැ .
    එත් google එකේ තියෙන්නේ වෙනම mission එකක් මේ දෙක සමාන නැහැ

    ෆේස්බුක් හදල තියෙන්නෙ social media concept එක ඇතුලෙ. එතකොට ඒ concept එකෙන් පිට යනකොට අනිවාර්යෙන් ෆේස්බුක් නැත්තටම නැතිවෙලා යනව. ගූගල් එකට වගේ ෆේස්බුක් එකටත් වෙනම සර්විසස් පටන්ගන්න පුලුවන්නම් මොනවහරි කරන්න පුලුවන්.

    ඔව්. Facebook තියෙන්නේ social media concept එක ඇතුලෙ වෙන්න පුළුවන්. එත් Zuckerberg ලොකු අයියා Facebook එකට අමතරව වෙන ලොකු ලොකු research එහෙම කරනවා කියලත් ආරන්චියි. :yes:

    ඔව්. Google සමාගම Facebook එකට වඩා විශාලයි. ඒ වගේම එකෙක පැති වලට පැතිරිලාත් තියනවා. එක ඇත්ත. එත් Facebook නිසා Google ලගේ advertise, YouTube, Google Plus වගේ පැති වලට දරුණම බලපාලා තියනවනේ...!
    අනික අපිට Google ලොකු උනාට අනාගත පරපුරට එහෙම නැති වෙන්න පුළුවන් බන්..

    උබලා දන්නවද.. මේ දෙකටම වඩා Samsung සමාගම ලොකුයි. :nerd:
     
    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    කෝ ඔහොම බෑ......facebook ද google ද කියල කට්ටිය දෙපැත්තට බෙදිලා මරාගන්න ඕනේ මෙතන :P

    Apple, Microsoft, Samsung සමාගම් ටිකත් එකතු වුනා නම්...:D :D :D
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මරුසිරා;20015026 said:
    බෝකියේ වීරයෙක් නේද ? බුකියෙන් ඉන්න උන් හිතන් ඉන්නේ ලෝකේ කියන්නේ බුකිය විතරයි කියල ....

    බෝකියේ පොස්ට් හොයන්නත් ගූගල් දෙයිය ඕන වෙනවා ..බුකියේම ලගින්නේ නැතිව ටිකක් එලියට් ඇවිත් බලහන්:P
    :lol::lol:

    දේශීය මට්ටමේ ලපයි සිපයි වීඩියො එකක් දාගන්න ෆේස්බුක් හොඳයි. ඒත් එතනින් එහාට ලෝකෙ වටේ ඉන්න මහ සෙනගකට කතාකරන්න යූටියුබ් හොඳයි.

    :yes::yes:

    කෝ ඔහොම බෑ......facebook ද google ද කියල කට්ටිය දෙපැත්තට බෙදිලා මරාගන්න ඕනේ මෙතන :P

    :lol::lol:

    :love:GOOGLE:love:

    ලංකාවේ ගොඩක් අය internet කියල හිතන් ඉන්නේ facebook. ඒ උනාට වෙන රටවල් facebook වැඩිය use කරන්නෙත් නෑ. ඒ රටවල්වල ගොඩක් popular twitter,instagram.

    ලංකාවේ අයට chat කිව්වොත් facebook. ඒ උනාට වෙන රටවල වල ගොඩක් use කරනේ hangout(ලංකාවේ office staff අතරෙත් ගොඩක් use වෙනවා fb block නිසා :P . පොෂ් අයත් use කරන්නේ hangout :D) Hangout කියන්නෙත් google service එකක්.

    අනිත් එක ලංකාවේ එක එක්කෙනා පොඩි පොඩි video කෑලි රටවටේ popular කරන්න facebook දැම්මට වෙන රටවලවට අය youtube හරහා video share කරන්නේ channels හදාගෙන. channel හදන්නෙත් ගොඩක් වෙලාවට subject එකකට අදාලව. එහෙම හදන video වලින් මොනාහරි product එකක් promote කරොත් channel එකේ ownerට company එකෙන් ගානක් හම්බෙනවා. නැත්තන් free product හම්බවෙනවා. ලංකාවේ මිනිස්සු ඕව තාම දන්නෙත් නෑ.

    facebook vs youtube තරගයක් ඇති උනත් වට්ටන්නනං හම්බවෙයි කියල මට හිතෙන්නේ නෑ.

    අනික මට හිතෙන විදිහට facebook tracking system එක google තරම් mature නෑ තාම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව්. Facebook තියෙන්නේ social media concept එක ඇතුලෙ වෙන්න පුළුවන්. එත් Zuckerberg ලොකු අයියා Facebook එකට අමතරව වෙන ලොකු ලොකු research එහෙම කරනවා කියලත් ආරන්චියි. :yes:

    ඔව්. Google සමාගම Facebook එකට වඩා විශාලයි. ඒ වගේම එකෙක පැති වලට පැතිරිලාත් තියනවා. එක ඇත්ත. එත් Facebook නිසා Google ලගේ advertise, YouTube, Google Plus වගේ පැති වලට දරුණම බලපාලා තියනවනේ...!
    අනික අපිට Google ලොකු උනාට අනාගත පරපුරට එහෙම නැති වෙන්න පුළුවන් බන්..

    උබලා දන්නවද.. මේ දෙකටම වඩා Samsung සමාගම ලොකුයි. :nerd:

    මම පිලිගන්නව ප්ලස් වන් ගොඩ ගියෙ නැ.ඒත් ඔය ඇඩ්වර්ටයිස් යූටුබ් දෙකටත් ෆේස්බුක් එකට මොකුත් කරන්න බැහැ:no:
    උඹ කියන්නෙ ලංකාවෙ අනාගත පරපුරට මුලු ඉන්ටනෙට් එකටම වඩා තැනක් ෆේස්බුක් එකට එයි කියලද?

    ඒකනම් දැනටම වෙලා තියෙන්නෙ
    :rofl::rofl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම වෙන්නෑ මචන් , ෆේස්බුක් එකට සර්ච් දුන්නොත් මිනිස්සු බාරගන්න එකක් නෑ , ගූගල් වගේ සර්ච් එකක් වෙන එකකින් ගන්න බෑ,යූ ටියුබ් එකත් මම දන්න විදියට ගූගල්ලගේ, ඒක් එහෙම වැටෙන්නෙත් නෑ මොකද ඇඩ් සෙන්ස් තියෙන නිසා , ඔන්න ෆේස්බුක් එක අපි අප් කරන වීඩියෝ වලට ඇඩ් දෙන්න ගත්තොත් යූ.ටියුබ් එකට ගේමක් දෙන්න පුලුවන් වෙයි. ගූගල් කියන්නේ සර්විස් ගොඩක එකතුවක් , ෆේස්බුක් කියන්නේ සමාජ ජාලාවක්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අනිත් එක ලංකාවේ එක එක්කෙනා පොඩි පොඩි video කෑලි රටවටේ popular කරන්න facebook දැම්මට වෙන රටවලවට අය youtube හරහා video share කරන්නේ channels හදාගෙන. channel හදන්නෙත් ගොඩක් වෙලාවට subject එකකට අදාලව. එහෙම හදන video වලින් මොනාහරි product එකක් promote කරොත් channel එකේ ownerට company එකෙන් ගානක් හම්බෙනවා. නැත්තන් free product හම්බවෙනවා. ලංකාවේ මිනිස්සු ඕව තාම දන්නෙත් නෑ.

    ගොඩක් වෙලාවට චැනල් හදන් කරන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වලින් හොයන එක, ලෝකයේම ජනප්‍රිය වෙච්ච ගන්නම් ස්ටයිල් සින්දුව මිලියන 500 විව්ස් වලදී ඩොලර් මිලියන 8 හොයලා ඉවරයි. අනික් එක ඔයා කියන ඇෆිලියේට් මර්කටින් ඕක යූ.ටියුබ් වලට වැඩිය වෙන්නේ පින්ට්‍රෙස්ට් බොර්ඩ් එකේ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,012
    113
    tracing Geo-location.. ... ...

    ගූගල්ට සාපේක්ෂව මිනිස්සු හොදට ට්‍රැක් කරන්න පුලුවන් ෆෙස්බුක් එකට. මම හොදට අත්දැකල තියෙනව. මම වෙබ් එකේ මොනා හරි සර්ච් කරල බුකියට ගියොත් ඒකට අදාල පෝස්ට් පෙන්නව. :cool:

    facebook ල search data ගන්නේ කාගෙන් කියලද හිතන්නේ? මේක කරන්නේ google වගේ search engine වල data use කරලා මිසක් facebook එකෙන් නෙවෙයි.. ලංකාව වගේ රටවල් වල facebook ජනප්‍රිය උනාට වෙන රටවල් වල twitter, instagram මීට වඩා ජනප්‍රියයි.. ලංකාවේ මිනිස්සුන්ට email account නැත්තේ ලංකාවේ වැඩකට අන්තර්ජාලය පාවිච්චි කරන මිනිස්සු අඩු නිසා මිසක් වෙන හේතුවකට නෙවෙයි.. ලංකාව වගේ රටවල් වල මිනිස්සු හිතන් ඉන්නේ internet කියන්නේ facebook කියල.. අන්න ඒකයි ඕකට හේතුව.. google ලගේ products ( youtube ) වගේ දෙකට facebook එකෙන් හොඳ තරගයක් දෙයි.. නමුත් search, email වගේ google ලව වට්ටන්න බැරි දේවල් තියනවා..
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48

    :yes::yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උදේ ඉදන් හවස් වෙනකම් බුකියේ කොමෙන්ට් වලින් කෙල්ලගේ පුකවල් ලොවන උන්ට නම් ඊමේල් වැඩක් නෑ තමයි. නමුත් මම නම් උදේ නැගිට්ට ගමන් බලන්නේ බුකියේ ඇවිත් තියෙන නොටිෆිකේෂන් නෙමේ. ජීමේල් එකට ලොග් වෙලා ඊමේල්.
    මම නම් මතක ඇති කාලෙක බුකියේ එකෙක් එක්ක චැට් කරලා නැ. බුකියේ කොල්ලෝ බල්ලෝ ඔක්කොම ලැගලා දැන්නම් මල ජරාවක්.
    මන් බුකියට ගියේ 2008 දී. ඒ කලේ තමයි පට්ට. 2013 න් වගේ ඉදන් බුකිය ගු ගොඩක් උනා. ඊමේල් නැත්නම් ජොබ් එකත් නැ වගේ තමයි දැන්නම්

    Sira ban a kale ADSL gatta mul kale thama mamath FB use kale ude idan re wenakan FB.. antimata Aussei kellekuth dagena awrudu 5k affair eka tibila eya meheth awa :love: FB kiyanne kale winasa wena ekak kiyala therum gattata passe den nam active FB account ekak wath na matai fiancee tai dennatama.

    Udema log wenne email walatai Upwork ekatai..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,974
    113
    Sri Lanka
    Pissuda ban. Google ekka herenna wath be facebook ekata. Google wala gmail kiyanne podi deyak witharai.

    Fb eke upload karana videos pawa upload wenne youtube lage servers wala. Un ekka agreement gahala aththe. Oka mata meter une ekama dawase ekama welawe video ekak not allowed una. And fb eken eka nathi una. Youtube eken kalu pata una.

    Anika fb eke inne 70% k harak. Mati godawal. Kimbi simbinna ena un. Specially Asia ratawal wala. Godak ratawal walin dan aath wenawa fb. Eeth enna enna google services janapriya wenawa. Google analytics, webmasters, gmail, google apps, adcense etc etc etc..... Google allala iwarai ban loke.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,974
    113
    Sri Lanka
    Mamath ude pandarama nagitta gaman balanne gmail. Mage emails 4 kin forward gahala thiyenne gmail ekata. All business run wenne google hinda yako... Fb thiyenne kella ekka indala hitala chat karannai tikak hina wenna fun eke fun page wala magul balannai witharai..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    නෑ බං මම හිතන්නෙ නෑ, යුරෝප් වල ෆේස් බුක් එච්චරටම නෑ දැන් ඉස්සර තරම්