Facebook will gonna kill Google

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    LOL ලංකාවේ උන් facebook එකට යන්නෙත් google එකෙන් search කරලා තමා. Dream On bitches. Google is the best
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    අනිවා ඉතින් :rolleyes::D

    අනේ පල ඩො යන්න නාකි කබරයෝ :lol::lol::lol:
    ENRON scandal එක ගැන ගොඩක් උන් දන්නවා බන්,specially co-operate governance වල ඕක ගැන කතා වෙනවම තමයි :yes:
    එක ඇත්ත බන්,අපි 8/9 වසරේ ඉදන් 12 වගේ යනකන් වගේ තිබුන ආතල් දැන් නැ නේ බන් fb
    කොල්ලයි බල්ලයි දෙන්නම ඇවිල්ලා ගූ කරා බුකිය
    ඔව් කොහොමත් බුකිය වැටෙන්නේ නැත්තේ whatsapp න් insta වගේ තියෙන නිසා තමයි
    mark කාරය ඉතින් මොළ කාරයා,කෙල වෙනවා කියල දැනගතු ගමන් ගේම ගැහුවා :cool:
    කෙසේ හෝ වේවා මට twitter නම් එචරම සෙට් වෙන්නෙත් නැ ඉතින්
    එත් උබ කියනවා වගේ twitter තමියි ට්‍රෙන්ඩ් එක :cool:
    ඔව් බන් ලොවෙත් ,අපි 12,13 වයසේත් කොච්චර ඕකෙන් වැඩ කරගත්තද :P ,විශේෂයෙන්ම උබ ,නම් ලිස්ට් එක මෙතන දන්නා ඕනේ නෑ නේ :rofl: ,එත් දැන් බලපං msg එකක් දැම්මට reply කරන්නේ නෑ සමහර ගැනු :frown: ,13න් පහල අලකොලයක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි එවුන් Rap කරනවා :dull: මේවයින් බුකියේ status එක බැහැල තියන්නේ බන්.මාක් අයියා ඉතින් වැඩ කාරය හින්ද බේරිලා ඉන්නවා.Twitter තමා trend එක,දැන් වෙන රටවල් වල පොඩි එවුන් use කරන්නෙත් Twitter මොකද උන්ලයි අම්මල තාත්තලත් Fb එකේ ඉන්න නිසා :rolleyes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔව් බන් ලොවෙත් ,අපි 12,13 වයසේත් කොච්චර ඕකෙන් වැඩ කරගත්තද :P ,විශේෂයෙන්ම උබ ,නම් ලිස්ට් එක මෙතන දන්නා ඕනේ නෑ නේ :rofl: ,එත් දැන් බලපං msg එකක් දැම්මට reply කරන්නේ නෑ සමහර ගැනු :frown: ,13න් පහල අලකොලයක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි එවුන් Rap කරනවා :dull: මේවයින් බුකියේ status එක බැහැල තියන්නේ බන්.මාක් අයියා ඉතින් වැඩ කාරය හින්ද බේරිලා ඉන්නවා.Twitter තමා trend එක,දැන් වෙන රටවල් වල පොඩි එවුන් use කරන්නෙත් Twitter මොකද උන්ලයි අම්මල තාත්තලත් Fb එකේ ඉන්න නිසා :rolleyes:
    rofl8yi.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes:

    oya google eka uda dan kathaa karanne 2000 - 2005 vage kale yahoo eka
    thibba thana nodana ekale yahoo ekath google vagene issarahata google
    ekatath venne yahoo ekata vechcha demai, google unge hama project ekama asarthakai adsense vala pihiten search eka duvanne, youtube vitharai yanthan nagalaa giye, kohomath google un nagena yanne content bailaa gagahaa
    okun dan aduma gane google chrome valin ppi evath block karanavane

    vbulletin vala nadda ban lankave vage inna bath kana harak filter karanna
    plugins mukuth :lol:

    උබ තමා බත් කන හරක...ලොල්...2000 - 2005 කාලේ yahoo එකේ සර්ච් provider ගූගල් නේ බන්....තාමත් 2015 ඔක්තෝබර් ඉදන් 2018 වෙනකන් ගූගල් එකෙන් කරන්නේ....මගුලක් කියනවා...:rofl::rofl::rofl:

    බ්ලොග් කාරයොයි, පොඩි පොඩි සයිට් තියෙන එවුනුයි උන්ගේ සයිට් ගූගල් එකේ පෙන්නන්නේ නැහැ කියල බනිනවා ගූගල් එක මිනිස්සුන්ට එපා වෙලාලු...ලොල්...මිනිස්සුන්ට නෙමෙයි ඇත්තටම එපා වෙලා තියෙන්නේ...ඔය පොඩි සයිට් තියෙන එවුන්ට...:rofl::P

    ඇත්තම කතාව කිව්වොත් ගූගල් එකට සයිට් වල අයිති කාරයෝ වැඩක් නැහැ...උන් මූලිකත්වය දෙන්නේ උන්ගේ කස්ටමර්ලා හෙවත් දිනපතා ගූගල් වලින් සෙවුම් කරන අපි වගේ සාමාන්‍ය ජනතාවට...එතකොට උන් රිසල්ට් එක පෙන්නන්න හදන්නේ හොදම සයිට් ටික...පොඩි පොඩි චෝර සයිට් කාරයෝ බැන්නට ගූගල් එකේ සර්ච් කරන මිනිස්සු බනින්නේ නැහැ...:rolleyes:

    අනිත් එක ෆේස්බුක් එකේ ලැගගෙන ඉන්න උන් හිතන්නේ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් එකයි, චැට් කිරිල්ලයි කියල...ගූගල් එකට ෆේස්බුක් එකටත් වඩා තරඟයක් තියෙනවා Microsoft වගේ ලොකු උන් එක්ක...අනිත් එක කොච්චර ප්‍රසිද්ද වුනත්, කොච්චර මිනිස්සු හිටියත් ගොඩක් උන් තමන්ගේ බිස්නස් model පිස්සු කෙලින්න යන්නේ නැහැ හැම එකම පටලවාගෙන..වෙන වෙනම කරොත් මිසක....ෆේස්බුක් එකත් උන්ගේ මොඩෙල් එකෙන් පිට යයි කියල හිතන්න අමාරුයි..

    ගූගල් එකට තියෙන patents ගැන දන්නවද? :P මට නම් ඔය කොයි කම්පැනි දෙක වැටුනත් වැඩක් නැහැ..මම එන එකක් පාවිචිචි කරනවා..මට ඕකුන් සල්ලි දෙන්නෙත් නැහැ...එත් මේ මම කිව්වේ අහල තියෙන දේට උත්තරයක් :baffled:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    LOL ලංකාවේ උන් facebook එකට යන්නෙත් google එකෙන් search කරලා තමා. Dream On bitches. Google is the best

    ඕක මොකක්ද. ලංකාවේ net cafe එකකට ගිහින් බලපන්කෝ. ඔය ෆේස්බුක් එකේ පොඩි පොඩි මැරයෝ මුලින්ම කරන්නේ browser එක on කරලා එතන එන google එකේ google.lk කියලා ගහලා ඒකෙන් එන result වලින් google select කරල තමයි search කරන්න පටන් ගන්නේ :lol:
     
    • Haha
    Reactions: kolavari

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබ තමා බත් කන හරක...ලොල්...2000 - 2005 කාලේ yahoo එකේ සර්ච් provider ගූගල් නේ බන්....තාමත් 2015 ඔක්තෝබර් ඉදන් 2018 වෙනකන් ගූගල් එකෙන් කරන්නේ....මගුලක් කියනවා...:rofl::rofl::rofl:

    බ්ලොග් කාරයොයි, පොඩි පොඩි සයිට් තියෙන එවුනුයි උන්ගේ සයිට් ගූගල් එකේ පෙන්නන්නේ නැහැ කියල බනිනවා ගූගල් එක මිනිස්සුන්ට එපා වෙලාලු...ලොල්...මිනිස්සුන්ට නෙමෙයි ඇත්තටම එපා වෙලා තියෙන්නේ...ඔය පොඩි සයිට් තියෙන එවුන්ට...:rofl::P

    ඇත්තම කතාව කිව්වොත් ගූගල් එකට සයිට් වල අයිති කාරයෝ වැඩක් නැහැ...උන් මූලිකත්වය දෙන්නේ උන්ගේ කස්ටමර්ලා හෙවත් දිනපතා ගූගල් වලින් සෙවුම් කරන අපි වගේ සාමාන්‍ය ජනතාවට...එතකොට උන් රිසල්ට් එක පෙන්නන්න හදන්නේ හොදම සයිට් ටික...පොඩි පොඩි චෝර සයිට් කාරයෝ බැන්නට ගූගල් එකේ සර්ච් කරන මිනිස්සු බනින්නේ නැහැ...:rolleyes:

    අනිත් එක ෆේස්බුක් එකේ ලැගගෙන ඉන්න උන් හිතන්නේ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් එකයි, චැට් කිරිල්ලයි කියල...ගූගල් එකට ෆේස්බුක් එකටත් වඩා තරඟයක් තියෙනවා Microsoft වගේ ලොකු උන් එක්ක...අනිත් එක කොච්චර ප්‍රසිද්ද වුනත්, කොච්චර මිනිස්සු හිටියත් ගොඩක් උන් තමන්ගේ බිස්නස් model පිස්සු කෙලින්න යන්නේ නැහැ හැම එකම පටලවාගෙන..වෙන වෙනම කරොත් මිසක....ෆේස්බුක් එකත් උන්ගේ මොඩෙල් එකෙන් පිට යයි කියල හිතන්න අමාරුයි..

    ගූගල් එකට තියෙන patents ගැන දන්නවද? :P මට නම් ඔය කොයි කම්පැනි දෙක වැටුනත් වැඩක් නැහැ..මම එන එකක් පාවිචිචි කරනවා..මට ඕකුන් සල්ලි දෙන්නෙත් නැහැ...එත් මේ මම කිව්වේ අහල තියෙන දේට උත්තරයක් :baffled:

    ඌ කතා කරන්නේ 2005 දත්ත පදනම් කරගෙනද කොහේ :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :yes::yes::yes:

    oya google eka uda dan kathaa karanne 2000 - 2005 vage kale yahoo eka
    thibba thana nodana ekale yahoo ekath google vagene issarahata google
    ekatath venne yahoo ekata vechcha demai, google unge hama project ekama asarthakai adsense vala pihiten search eka duvanne, youtube vitharai yanthan nagalaa giye, kohomath google un nagena yanne content bailaa gagahaa
    okun dan aduma gane google chrome valin ppi evath block karanavane

    vbulletin vala nadda ban lankave vage inna bath kana harak filter karanna
    plugins mukuth :lol:

    thunwelata thanakola kewama ohoma wenawa :lol:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    සකර්බර්ග්ගෙන් ඇහුවත් පිළිගනී උට Google වට්ටන්න බෑ කියලා. Google කියන්නේ Search engine එකයි Adsense, youtube දෙකයි විතරක් නෙවෙයිනේ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    උබ තමා බත් කන හරක...ලොල්...2000 - 2005 කාලේ yahoo එකේ සර්ච් provider ගූගල් නේ බන්....තාමත් 2015 ඔක්තෝබර් ඉදන් 2018 වෙනකන් ගූගල් එකෙන් කරන්නේ....මගුලක් කියනවා...:rofl::rofl::rofl:

    බ්ලොග් කාරයොයි, පොඩි පොඩි සයිට් තියෙන එවුනුයි උන්ගේ සයිට් ගූගල් එකේ පෙන්නන්නේ නැහැ කියල බනිනවා ගූගල් එක මිනිස්සුන්ට එපා වෙලාලු...ලොල්...මිනිස්සුන්ට නෙමෙයි ඇත්තටම එපා වෙලා තියෙන්නේ...ඔය පොඩි සයිට් තියෙන එවුන්ට...:rofl::P

    ඇත්තම කතාව කිව්වොත් ගූගල් එකට සයිට් වල අයිති කාරයෝ වැඩක් නැහැ...උන් මූලිකත්වය දෙන්නේ උන්ගේ කස්ටමර්ලා හෙවත් දිනපතා ගූගල් වලින් සෙවුම් කරන අපි වගේ සාමාන්‍ය ජනතාවට...එතකොට උන් රිසල්ට් එක පෙන්නන්න හදන්නේ හොදම සයිට් ටික...පොඩි පොඩි චෝර සයිට් කාරයෝ බැන්නට ගූගල් එකේ සර්ච් කරන මිනිස්සු බනින්නේ නැහැ...:rolleyes:

    අනිත් එක ෆේස්බුක් එකේ ලැගගෙන ඉන්න උන් හිතන්නේ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් එකයි, චැට් කිරිල්ලයි කියල...ගූගල් එකට ෆේස්බුක් එකටත් වඩා තරඟයක් තියෙනවා Microsoft වගේ ලොකු උන් එක්ක...අනිත් එක කොච්චර ප්‍රසිද්ද වුනත්, කොච්චර මිනිස්සු හිටියත් ගොඩක් උන් තමන්ගේ බිස්නස් model පිස්සු කෙලින්න යන්නේ නැහැ හැම එකම පටලවාගෙන..වෙන වෙනම කරොත් මිසක....ෆේස්බුක් එකත් උන්ගේ මොඩෙල් එකෙන් පිට යයි කියල හිතන්න අමාරුයි..

    ගූගල් එකට තියෙන patents ගැන දන්නවද? :P මට නම් ඔය කොයි කම්පැනි දෙක වැටුනත් වැඩක් නැහැ..මම එන එකක් පාවිචිචි කරනවා..මට ඕකුන් සල්ලි දෙන්නෙත් නැහැ...එත් මේ මම කිව්වේ අහල තියෙන දේට උත්තරයක් :baffled:

    උඹට වැරදිලා ගූගල් රැන්කින් වලට adwords customers ලොකු priority එකක් දෙනවා , Yahoo එකේ search provider google නෙවෙයි බන් Microsoft BING
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ls3-bostondynamics-3-lr1-e1450477290883.jpg

    Meka thamai denata googlelage yana lokuma project eka

    Google X’s lab is welcoming two new moonshots into the fold: The company’s assemblage of futuristic robotics projects and its unit for high-altitude satellite drones.

    The decision to incubate the two nebulous projects inside Google X is designed to direct them toward addressing tangible problems, according to a Google X spokesperson. The rep didn’t offer more comment.

    The transition is also a sign that the structure of Alphabet, Google’s holding conglomeration of companies now in its fifth month, is still shifting.

    Project Titan, the satellite drone unit born from the acquisition of Titan Aerospace last year, sits under the Access and Energy subsidiary of Alphabet. Now it’s joining the conglomerate’s other drone scheme, Project Wing, which is plotting ways to do drone delivery. Wing’s charter will expand to include communications, incorporating the Internet access efforts Titan is working on, per the Google X rep.

    The robotics team is more complicated. It was formed in 2013 after a colossal wave of acquisitions led by ex-Android boss Andy Rubin. Google scooped up at least seven companies, including Boston Dynamics, which has built robots for the military since 1992. Although Google didn’t reveal much, the unit was designed to couple foundational robotics software with complex machinery meant to mirror human movements — hence the code name, Replicant, lifted from the film “Blade Runner.”

    Then Rubin left Google. And with his departure, much of the direction of the robotics team fizzled. (Several deputies who worked for him followed him as well, according to multiple sources.) The robotics unit has sat within Google proper, under the temporary oversight of long-time SVP Jonathan Rosenberg.

    It has been considered a logical candidate as a standalone Alphabet company, although sources said the various companies within it are still searching for a strategy. The Information reported that Alphabet CEO Larry Page tried unsuccessfully to hire Autodesk exec Carl Bass to lead it. An Alphabet rep didn’t comment.

    Robotics and Project Titan will now report up to Google X boss Astro Teller along with Googlers working on Project Loon, the Internet-giving balloons; Makani, a wind energy project; and the self-driving car team, which, despite an imminent spinoff, remains in the moonshot factory.

    Here is Spot, the robot Google’s Boston Dynamics introduced in February.