palayan bn pacha ganne nathiwa... uba giya satiye or mee sathiyeth online hitiye... mam dakka ne maxwell online innawaදැනටත් ඩිඇක්ටිවේට් සති දෙකක විතර ඉඳලා. ඊට කලින් මාස් දෙකක් විතර ඩිඇක්ටිවේට් කරලා තිබිලා සතියක් ඇක්ටිව් එකේ තිබ්බෙ. මේකත් එහෙම ඩිඇක්ටිවේට් කරන්න තිබ්බා නම් මේකට එන එකත් අඩුවෙනවා.
