I have that habit tooමට තියේන්නේ ඔහොම අවුලක් නෙමේ. මන්නම් කවුරුවත් කියන කිසීම දෙයක් සතපහකටවත් ගනන්ගන්නවත් හිතන්නවත් යන එකේක් නේමේ. මට හිතුනුදේ මන් කරනවා.
මට තියේන්නේ ඔයවගේ ලෙඩ ගැන හොයන ලෙඩක් මොකක් හරි ලෙඩක් අල්ලන් ඒකේ තියන අලගිය මුලගිය තැන් හැම එකම හොයනවා අන්තිමට ඔක ගැන හිතලා හිතලා ලෙඩේ ඇගටත් ආරුඩ වෙනවා.![]()
. අන්තිමට ලෙඩ ගැන බෙහෙත් ගැන හොයන එක තහනම් කරලා තිබ්බේ. ඔයවගේ error හුගක් උන්ට තියනවා.
