facing freinds after divorce

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මට තියේන්නේ ඔහොම අවුලක් නෙමේ. මන්නම් කවුරුවත් කියන කිසීම දෙයක් සතපහකටවත් ගනන්ගන්නවත් හිතන්නවත් යන එකේක් නේමේ. මට හිතුනුදේ මන් කරනවා.
    මට තියේන්නේ ඔයවගේ ලෙඩ ගැන හොයන ලෙඩක් මොකක් හරි ලෙඩක් අල්ලන් ඒකේ තියන අලගිය මුලගිය තැන් හැම එකම හොයනවා අන්තිමට ඔක ගැන හිතලා හිතලා ලෙඩේ ඇගටත් ආරුඩ වෙනවා. :lol: :lol:. අන්තිමට ලෙඩ ගැන බෙහෙත් ගැන හොයන එක තහනම් කරලා තිබ්බේ. ඔයවගේ error හුගක් උන්ට තියනවා.
    I have that habit too 😅
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    ඉස්සෙල්ල මුට්ටිය දාල බලනවා අනිත් එවුන්ගේ ඔපිනියන් කොහොමද කියල ..

    කොහොමද ටිකිරි මොලේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,945
    66,424
    113
    ඉස්සෙල්ල මුට්ටිය දාල බලනවා අනිත් එවුන්ගේ ඔපිනියන් කොහොමද කියල ..

    කොහොමද ටිකිරි මොලේ
    :lol: :lol: :lol: :lol: :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,646
    1
    9,241
    113
    colombo
    හරි පිරිමි නම් ඕවා හොයන්නෑ බන් ඩිවෝස් වෙච්ච ඒවයි ලබ්බවල් එහෙම නෝන්ඩි කරනවා නම් එහෙම යාලුකම් වලින් වැඩක් නෑ
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,804
    113
    සේදවත්ත
    ubalata puluwan freindslata,nedayota face karanna divorce ekak unoth?aye taniyen inna giyama freindsla nikan asaranayek diha wage balanne nedda :oo:
    පිස්සුද බන් උන්ට පේන්න ගල් ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක එනවා පාටි ටුවර් දානව . උන්ට ජෙල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,038
    113
    ආශ්චර්යමත් රටක
    Eka eka hithana widiya tamai.

    Mata lagadi adurana ayya kenekge yaluwek set una mehedi. Pora divorced. E unata ehema awlak hithenne na. Tawa porawa ashrya karana goda denek innawane. Samaharunta awlak na.Samaharu nan awul widiyata hithanawalu.

    Mehe inne kiyala na. Ewain judge karanawa sinhalu.