Fairfirst_හොරු

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම අවුරුදු පහක් තිස්සෙ යුනියන් ඇශුවරන්ස් යූස් කරන්නෙ.. අවුරුදු පහටම ක්ලේම් දෙකයි උනේ.. කවදාවත් මට නම් මෙහෙම සිද්දියක් වෙලා නෑ...කිසි කරදරයක් උනෙත් නෑ... කෙලින්ම ගරාජ් එකට දාන්න දාලා ගරාජ් එකේ ඩීටේල්ස් කියන්න කියලා විතරයි කිව්වෙ.. මම අතින් සතයක් වත් නොදී ගරාජ් එකෙන් වාහනේ ගේනවා... අන්තිම ක්ලේම් එකේ විතරක් 590 ගානක් ගෙවන්න උනා මට මතක නෑ මොකටද ගත්තේ කියලා.. වොශ් එකටද මන්දා...කොහොම හරි මට නම් කරදරයක් නැති ඉන්ශුවරන්ස් එකක් ඒක...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ මිනිහො.. ඔය රු5000/- අතින් දාල වාහනේ හදාගන්න එක මට ප්‍රශ්නයක් නෙවි. මම මෙතෙන්ට ආවෙ දුක කියල උඹෙන් සල්ලි එකතු කරන්න නෙවි. තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න. ඒකට ස්තූති කරනව වෙනුවට ත්‍රේඩ් එක දාපු එකාට බැනල හරියනවද? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. PhD එකක් තිබුනත් වැඩක් නෑ බොල attitude හරි නැත්නන්. පරය.

    :yes::yes::yes: