Fake ESOFT Qualifications

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    6000k gampaha esoft ake cashier ganita dunnama one nam diploma certificate akak ganna puluwan horen course akak nokarat ahama gatta un innawa oka network walata hardware office course walata



    ara ganita 6000k dunama ara gani manager sign karanna ona kola assata certificate request form aka dala tiyanawa manager dasun assan karala head office ekata yawala certificate aka hadala aye gampahata awama gannai tiyanne register wala diploma karanna ona naha

    onna okai oya gampaha wagama anit awalat nyama tatawe :angry::angry:

    hoda namak tyana tanakin igana ganin mokada esoft akata gya kyala ganan ganne nehe lowet software company wala

    nibm nsbm sliit mora ucsc pera walin apu eaun inne

    100% true
     
    Aug 22, 2018
    3
    1
    0
    gampaha esoft eka gana kiyanna thiyenne meccarai


    apit giya gampaha esoft akata bcs karanna mokada ake issara hoda set akak ugannapu nisa habai oya dasun kyana aka hoda lecturesla serama panna gatta mokada uge tiyena kari wada walata wiruddawa kata karapu nisa e minissunge padi kapanawa lamai issaraha baninawa satekuta wage

    gampaha esoft eke ditec karapu ewun tamai bcs walatat ugannanna danne kisima qualification akak naha oya dasun kyana aka kalin badala muge weda nisa e gani dala gihin den alut batch aka kellekwa tiyan innawa wesa maduwak karala mu bit walin loku rank akak damma kyala doctor dayan muwa gampaha esoft eke manager karala tiyanawa kyala kyanne



    kohomat mokadda bank kes akakata ahu wecca akak tamai oya dasun kyana eka awurudu ussawa kara kara ganunge photo gagaha inna aka tamai kale

    aka parak okata oya wal wada nisa gahala tibba gampaha bandaranayake set akak

    gampaha esoft hodai hoda place kyala apit bcs karanna gya ape batch eke hamoma ain wala head office ekata gya esoft eke ilaga level ekata



    oya gamapha esoft aka isara hodata tiaynna ati den nam melo wadak neti un inne podi course karapu ewun danawa loku ewala ugannanna

    bit karapu ewuntat oya wagema salli kes ekak karala henama prasnayak una


    මං ඔය විස්තර ටික කියල මේකේ reply එකක් දැම්ම. භූමිතෙල් ගෑවුන ගැරඩියෙක් වගේ ඔය දසුන් කියන එකා මට කුණුහරුපෙන් pm කරන්න ගත්ත. ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න ඕකගේ divorce කේස් එකේ රෙපොර්ට් එක මගේ ලග තියෙනවා.

    ගෑනිව සිගරට් කොට වලින් පුච්චපු පොන්නයෙක් ඕක. ගම්පහ ඉන්න එඋන් ඉන්නවනම් ඕක පාරේ යනකොට අල්ල ඇට දෙක තලලා දාපල්ලා. අඩු ගානේ අහිංසක ළමයි ටික හරි බේරෙයි.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මං ඔය විස්තර ටික කියල මේකේ reply එකක් දැම්ම. භූමිතෙල් ගෑවුන ගැරඩියෙක් වගේ ඔය දසුන් කියන එකා මට කුණුහරුපෙන් pm කරන්න ගත්ත. ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න ඕකගේ divorce කේස් එකේ රෙපොර්ට් එක මගේ ලග තියෙනවා.

    ගෑනිව සිගරට් කොට වලින් පුච්චපු පොන්නයෙක් ඕක. ගම්පහ ඉන්න එඋන් ඉන්නවනම් ඕක පාරේ යනකොට අල්ල ඇට දෙක තලලා දාපල්ලා. අඩු ගානේ අහිංසක ළමයි ටික හරි බේරෙයි.
    Machan esoft gampaha manager karaya elakiriyeth innawada? Ubata banala msg karapuwa screensht dapanko.
     

    deenoop

    Member
    Nov 25, 2008
    4
    1
    3
    මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි.

    මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි. සිගර්ට් අළු වලින් කාන්තාවක් පුච්චන්නට මම තිරිසනෙක් නොවන අතර සිගරට් පාවිච්චියකින් හෝ තොර මම මෙවැන්නක් කළා යැයි කියන්නට තරම් ඔබ තුල මා කෙරෙහි ඇති වෛරය මම නොදනිමි. මගෙන් උගත් දරුවන් අද මටත් වඩා ඉසල තැන්වල සිටිති. ඔවුන්ගෙන් මා පිළිබඳ අසන්න ඔබට විශ්වාස නැතිනම්. බොරු ගිනුම් සිය ගනන් හදමින් මෙවන් ප්‍රචාර ඔබට යහමින් කරගෙන යා හැකිය. එනමුත් සත්‍ය වසන් කළ නොහැකි බවත් ඔබේ හෘධ සාක්ෂියට අනුව නැවත සිතා බලනන, ඔබ කුමකින් කෙසේ ගැලවුණත් ඔබට ඔබේ හෘධ සාක්ෂියෙන් කිසිදින ගැලවෙන්නට හැකිවේද? කර්මයෙන්, ධර්මතාවයෙන් ගැලවෙන්නට හැකිවේද? මගේ පාඩුවේ මගේ බිරිඳත් දරුවාත් සමග කාටවත් හිරිහැරයක් නැතිව ගත කරන දිවිය තුලත් මට මෙවන් අපහාස විඳින්නට සිදුවී ඇත්තේ සසර කවදා හෝ මා කිසිවෙකුට කළ සාවද්‍ය ප්‍රකාශයක්, අපහාසයක් නිසා වන්නට ඇත. මම එය ඉවසා දරා ගන්නෙමි. ඔබ කෙරෙහි වෛරයක් තරහක් මා තුල නැත. එය මගේ සසර දික්ගස්සන බැම්මකි.


    මම මගේ ගුරු දෙමවුපියන්ගෙන් උගත් දේ නම් දරුවන්ට අධ්‍යාපනය හොඳින් පිහිටවන ලෙස ලබාදෙන්න යන්නයි. ඒ පරිදිම මම මගෙන් උගත් දරුවන්ට ඉගෙනීම මෙන්ම ජීවිතය ගැනද කියා දුන්නෙමි. මා යම් තරහක් ගත්තේ නම් ඒ ඔවුන් මුලා කිරීමට, ඔවුන් අතරමං කිරීමට වෙර දැරූවන් හා පමණි. ඔබට කුණුහරප කියන්නට මා ඔබේ තත්වයටනම් වැටී නැත. බල්ලක් බිරීමද හැපීමද උන්ගේ ජන්මයෙන් ලද පුරුද්දකි. එහෙත් මිනිසුන් එතැනට වැටිය යුතු යැයි නොසිතමි. මේ සියල්ල අවසානයේ වැඩිම වූවොත් පිරිස් කෝපගන්වා ඔබට මාගේ ජීවිතය, පවුල, රැකියාව විනාශ කළ හැකිය. එහෙත් ඉන් ඔබ සතුටක් අපේක්ෂා කරන්නේ කෙසේ දැයි නොදනිමි.

    බුදුරදුන් වැනි ශ්‍රේෂ්ඨතමයන්ට අපහාස විඳින්නට වූ බව ඔබ මා අසා ඇත. ඒ ගැන සිතද්දී බුදුන් අබියස වැලි කැටයක් තරම් වත් නොවූ මා ගැන කවර කතාද? මෙය ලියා තබන්නේ යමෙකු ඔබේ ප්‍රකාශ කියවීමෙන් වැරදි වටහාගැනීමක් ඇතිකරගනීවි යැයි සිතා පමණි. එහෙත් මා මෙවන් අපහාස ලැබීමට කර ඇති කර්මය විශාල නම් එහි විපාකය විඳිනු මිස වැලකිය නොහැකි බව දනිමි.

    ධර්මතාවය මෙන්ම කර්මය මට මෙන්ම ඔබ සැමටත් පොදු වූවකි. ඔබේ සිතිවිලි ඔබ සමගත් මගේ සිතිවිලි මා සමගත් රොක්වී සංසාරය නිර්මාණය කර දෙනු ඇත. ඒ සසර කෙටිකරගන්නට උත්සාහ දරන්නට ඔබට ආරාධනා කරමි. මේ ප්‍රකාශය නිසා තව තවත් මා හා වෛර බැඳ නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. මම ඉවසා දරා සිටින්නෙමි. ඔබට අවශ්‍ය නම් හැකි තාක් අපහාස කර, ඔබේ වෛරය සන්සිඳුවා ගන්න. මා විසින් සසර කල යම් පවක් ගෙවීමට උදවුවන ඔබට සසර ගමන දිගු නොවී නිදුක් නීරෝගී දිවියකට මෙත් වඩමි.ඔබට තෙරුවන් සරණයි! -දසුන්
     

    deenoop

    Member
    Nov 25, 2008
    4
    1
    3
    ඒ වගේම යාළුවා මේකත් නිකමට මතක තියාගන්න. තිරිසන් සත්තු නොවී මිනිස්සු වෙන්න අපි මොනා හරි පිනක් කරන්න ඇති. අපේ ජීවිතත් සදාකාලික නෑ. කවදහරි මැරෙනව. ජීවත් වෙන ටික කාලේ මිනිස්සු වගේ ඉමු.
     

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    ඒ වගේම යාළුවා මේකත් නිකමට මතක තියාගන්න. තිරිසන් සත්තු නොවී මිනිස්සු වෙන්න අපි මොනා හරි පිනක් කරන්න ඇති. අපේ ජීවිතත් සදාකාලික නෑ. කවදහරි මැරෙනව. ජීවත් වෙන ටික කාලේ මිනිස්සු වගේ ඉමු.

    ubada ara gampaha esoft eke manager kiyana dial eka?
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    IT කරනකොට හැමවෙලේම පිලිගැනීමක් ඇති තැනකින් කරන එකයි හොද බන්.. private නම් SLIIT , NSBM, NIBN වගේ තැනකින්.. Government නම් HNDIT හරි UNI DEGREE හරි තමයි හොද.. :yes:


    HNDIT ......... kohenda Dehiwalinda ??????
     
    Last edited: