Fake Raja..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට උඹට ළමයිනුත් ඉන්නවද?
    Ow Ow
    Menna Mewa Dekakma Thiyenawalu Unge Gedara:yes:

    Untitled.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ නිකමෙක්නෙ. ෆේක් අනාතයා. තොට මේකෙ අයිඩී සීය පැනලා. අනික් උන්ගෙ ෆේක් හොයන්න එනවා. තොට වගේ වෙන උන් වගෙ රඟන්න බහු චරිත මානසික රෝගයක් උට නෑ පින්සිරි. :D
    අයියෝ සල්ලි........පනින්න වෙනම ළිදක් හොයන්න වෙනව මේ වැල බූතයට නම්........!!!!!
    එළකිරි ඉහල උසාවිය.

    වරදකරු: බස් යුරාජ්
    විත්තිකරු: යුරාජ් බස්
    සාක්ෂිකරුවන්: බස් යුරාජ්, යුරාජ් බස්


    මෙම උසාවිය මගින් ඔටුපාලලාගේ බස් යුරාජ් සියලු චෝදනා වලින් නොදොස් කර නිදහස් කරමි.

    scales.gif
    :rofl::rofl::rofl: අපේ රටේ වගේ...............
    තිදරු පියෙක්. :baffled:
    මේ ඉන්නේ එකෙක් ඒ දරු 3න් දෙනා ගෙන්.........හොක්...හොක්.........:P:P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සිරාවට උඹට ළමයිනුත් ඉන්නවද?

    කවුරු කාවද බැදලා කාටද ලමයි ඉන්නවා වගේ කතාවක් නේ බං මේක
    :baffled::oo::oo::oo::oo:
     

    Tipi Tip

    Banned
    Apr 25, 2013
    76
    11
    0
    අයියෝ කහවණු....... මට ඔහොම ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්, මොකද මම ඔය එකවුන්ට් වලින් පෝස්ට් දාන්නේ නෑ..... ටැග් දාන්න විතරයි...... ඒත් පුලුවන් නම් උඹ කියපන්කෝ උඹේ තියෙන ෆේක් ටික...... :lol: ඒත් ඕනා නෑ.... ඈයි රත්තරනේ උඹ මේ ටික කියන්න දවස ගානේ ෆේක් හදන් එන්නේ........ ?? :lol: සිරාවට උඹ පව් බං...... කිරියේ එකවුන්ට් එකක් හදන්න, ඊ මේල් එකකුත් හදන්න එපායේ ඒ වෙනුවෙන් වෙන වෙනම....... පව් උඹ...... :(

    e uba danna tarama tama pako.. email ekata thoge eka dunnath awulak na conformation nathi nisa :lol: