Fake Skype Accounts

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
oyavage ponnayo onatharam innava bang, uba palaveni eka block karapu handa uooo hithala ethi anivaryenma kellek thamai call eka accept kare kiyala, devani eken ganna kota ubata block karannethuva thun hathara parak cut karanna thibba,eeta passe chat karanna thibba vachana deka thunak..eeta passe call eka accept karala type karanna thibba " mata oyava balanna ona muhuna tikak pennannako kiyala"....
minihage muhunath ekkama screen shot ekak gatthoth niyama publicity ekak denna thibba aparade

ඔව්, ඇත්ත මුං ඒ වගේ පෙන්නන්නේ නෑ බං අපි හිතනවාට වැඩිය කපටි, මු Call එකේ අහවල් එක පෙන්නාගෙන ඉන්න කොට Type කරලා තිබ්බා Cam එක on කරන්න කියලා :angry:
 
Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
කාලකන්නි..බං..අනිවා උබලා අක්කා හොදට දාන්න පොරක් වෙන්නැති..නැත්තම් ඇයි බං 2ක් එන්නේ?මහා කාලකන්නි බල්ලෝ....හෙන ගහන ඕනි උන්ට

ඔව්, :angry: අක්කිගේ Account 1කේ කොල්ලෝ නෑ, අක්කිගේ යාළුවන් විතරයි හිටියේ අනික අක්කාට දන්නෙත් නෑ අක්කාගේ Skype Account
1කේ නම මොකක් ද කියලා ඇහුවාම හරියට කියන්නවත්. පව්.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාර අවලමෙක්නෙ බං ඌ.. ඕවට මොනා කියලා කරන්නද මචෝ.. කොහොම කියලා නවත්තන්නද.. තවත් ඇති ඔය වගේ නපුංසකයො ඕන තරම් ලංකාවේ :( මම නම් ස්කයිප් ගියපු කාලයක් මතක නෑ.. :):)
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    gahanu namakin skype id ekak hadagena kellek wage muth ekka katha karala muge videos record kara ganin. mu umben cam request ekak ahuwoth fake cam kiyana software eken boru kellekge video ekak muta pennala kiyapan muge ewath umba balanna kamathi kiyala. ethakota mu umba kellek kiyala vishawasa karala uge muna umbata pennai. muna pennana welawata muwa kohamahari record karaganin.

    menna fake cam software eke web lipinaya

    http://www.fakewebcam.com/products.asp

    මම ඊටත් වඩා දේවල් දන්නවා මචන් ඒත් මට අර වගේ මොන්ගල් එවුන් එක්ක Love කර කර ඉන්න වේලාවක් නෑ, උඹලාට දැන් දන්නවා නේ මුගේ Account Details උඹ මට කිව්වා වගේ කරලා බලපන්, අනිවාර්යෙන් ම උඹලාටත් මේ වගේ සීන් එකක් කරයි.
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    මාර අවලමෙක්නෙ බං ඌ.. ඕවට මොනා කියලා කරන්නද මචෝ.. කොහොම කියලා නවත්තන්නද.. තවත් ඇති ඔය වගේ නපුංසකයො ඕන තරම් ලංකාවේ :( මම නම් ස්කයිප් ගියපු කාලයක් මතක නෑ.. :):)

    ඔව්, ඇත්ත
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    නපුංසක හැත්ත බං ලංකාවෙ ඉන්නෙ

    ඔව්, බං, උඹලාට මෙහෙම වේලා නැද්ද ? මු ඇවිත් කෙල්ලොන්ගේ Skype Accounts වලට විතරයි Target කරගෙන ඉන්නවා ඇත්තේ.:growl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Life+Love=♥;12945056 said:
    ඔව්, බං, උඹලාට මෙහෙම වේලා නැද්ද ? මු ඇවිත් කෙල්ලොන්ගේ Skype Accounts වලට විතරයි Target කරගෙන ඉන්නවා ඇත්තේ.:growl:
    මට ඕකෙ අනිත් පැත්ත බං වුනේ..
    දන්නැති කෙල්ලෙක් මාව දවසක් ඇඩ් කරගත්තා ස්කයිප් එකට.. මම ඉතින් දැනගත්ත ශුවර් ඇන්ඩ් ශොට් බඩුවක් or පො^නයෙක් කියලා...
    ඇඩ් කරගත්ත ගමන් මේකි කෝල් කරනවා මට.. මම දෙතුන් සැරයක් කට් කරලා පස්සෙ ආන්සර් කලා..
    කෙල්ලෙක්ගෙ වොයිස් එකක් ඇහුනා... මම කතා කලේ නෑ.. පස්සෙ මේකි කියන්න ගන්නවා කෝල් කලේ නැත්තන් මම මේකෙ ඔයාව තියාගන්නෙ නෑ අරකයි මේකයි.. මට මල පැනලා කුනුහරපෙන් බැන්න :rofl:

    චාටර් සීන් එක කියන්නෙ මේකි ඇත්තටම නෝමල් කෙල්ලෙක් බං :dull:
    මනුස්සකමටලු ගත්තෙ, යාලුකමට :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    හා....අපි නොදන්න මොරටුව:lol::rofl::P
     
    ඒත් දැන් නම් කාවවත් ලේසියෙන් විශ්වාස කරන්න විදියක් නෑ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Life+Love=♥;12945127 said:
    ඒත් දැන් නම් කාවවත් ලේසියෙන් විශ්වාස කරන්න විදියක් නෑ
    ඔව් බං.. කාලකන්නි ඉන්නෙ ෆේස්බුක් එකෙයි ස්කයිප් එකෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12945174 said:
    ඔව්, වෙන්නත් ඇති, නොවෙන්නත් පුලුවන් නේ, හැබැයි මෙකේ නුවර කියලායි දාලා තියෙන්නේ
    උඹලගෙ අක්කගෙ එකවුන්ට් එකටද ඔහොම වද දෙන්නෙ
    අක්ක එහෙම ඕව දැක්ක නම් වහ කන්න වෙන්නෙ
    අපෝ
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    උඹලගෙ අක්කගෙ එකවුන්ට් එකටද ඔහොම වද දෙන්නෙ
    අක්ක එහෙම ඕව දැක්ක නම් වහ කන්න වෙන්නෙ
    අපෝ

    අපේ අක්කා දන්නේ නැති අයගේ Skype calls වලට උත්තර දෙන්න යන්නේ නෑ, මේ වගේම වෙනත් කෙල්ලොන්ටත් අර නපුන්සකයා කරනවා වෙන්න ඇති.
    :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12945227 said:

    අපේ අක්කා දන්නේ නැති අයගේ Skype calls වලට උත්තර දෙන්න යන්නේ නෑ, මේ වගේම වෙනත් කෙල්ලොන්ටත් අර නපුන්සකයා කරනවා වෙන්න ඇති.
    :angry:
    Welawata
    Kerima Dial Thamai Mun
    Ellanna One Munwa Ahawal Eken Allala