oyavage ponnayo onatharam innava bang, uba palaveni eka block karapu handa uooo hithala ethi anivaryenma kellek thamai call eka accept kare kiyala, devani eken ganna kota ubata block karannethuva thun hathara parak cut karanna thibba,eeta passe chat karanna thibba vachana deka thunak..eeta passe call eka accept karala type karanna thibba " mata oyava balanna ona muhuna tikak pennannako kiyala"....
minihage muhunath ekkama screen shot ekak gatthoth niyama publicity ekak denna thibba aparade
ඔව්, ඇත්ත මුං ඒ වගේ පෙන්නන්නේ නෑ බං අපි හිතනවාට වැඩිය කපටි, මු Call එකේ අහවල් එක පෙන්නාගෙන ඉන්න කොට Type කරලා තිබ්බා Cam එක on කරන්න කියලා


මම නම් ස්කයිප් ගියපු කාලයක් මතක නෑ.. 



