Fake Torrentz...

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    mama Shrek.Forever.After..2010.DVDScr.(ENG)-aRo.avi torrent eka download kala.. eka play kalama "You need X3PLAYER to watch this movie. Download it from real.x3player.com" kiyala vid ekak play wenne.:(:(
    55 seconds withara.
    mama google eke search kalama awe eka fake torrent ekak kiyala.:no::no:
    Mehema deyak thawa kata hari unada. karanna deyak thiyenawanam kiyannako.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මටත් මුලදි ඕක ඕනෙ තරම් වෙලා තියෙනවා බන් ඔය කියන ප්ලෙයර් එක ප්‍රොපයටරි ලයිසන්ස් ගන්න ඕනෙ ඒත් ඒක අරන් ප්ලේ කරත් අනිතිමේ තියෙන්නෙ ඔය කියන ෆිල්ම් එක නෙවේ වෙන මොකක් හරි බහුබූතයක් හුගක් වෙලාවට ඔය කියන ‍ප්ලෙයර් එක නිකන් දෙන එකක් නම් ඒක ට්‍රෝජන් එකක්
    කරන්න තියෙන්නෙ එකම දෙයයි හොදටම ෂුවර් සයිට් එහෙකින් ගන්න මම ඕකෙන් බේරුනේ mininova එකෙන්ම විතරක් ඩවුන්ලෝඩ් කරල ඒත් ඉතින් දැන් ඒකත් නෑනේ ඒ හින්ද ‍ටොරන්ට් ෆයිල් එක බාගන්න කලින් අනිත් යූසර්ස් ල දාල තියෙන කමෙන්ට් හොදට කියවන්න ෆයිල් එක බා ගත්ත ගමන්මත් දාන්න යන්න එපා දවසක් විතර ඉදල ආයි කමෙන්ට්ස් කියවල බලල අවුලක් නැත්නම් ඩවුන්ලෝඩ් කර ගන්න
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    massina torrrents gannawanam comments balala ganna

    read comments before downloading torrents.

    මටත් මුලදි ඕක ඕනෙ තරම් වෙලා තියෙනවා බන් ඔය කියන ප්ලෙයර් එක ප්‍රොපයටරි ලයිසන්ස් ගන්න ඕනෙ ඒත් ඒක අරන් ප්ලේ කරත් අනිතිමේ තියෙන්නෙ ඔය කියන ෆිල්ම් එක නෙවේ වෙන මොකක් හරි බහුබූතයක් හුගක් වෙලාවට ඔය කියන ‍ප්ලෙයර් එක නිකන් දෙන එකක් නම් ඒක ට්‍රෝජන් එකක්
    කරන්න තියෙන්නෙ එකම දෙයයි හොදටම ෂුවර් සයිට් එහෙකින් ගන්න මම ඕකෙන් බේරුනේ mininova එකෙන්ම විතරක් ඩවුන්ලෝඩ් කරල ඒත් ඉතින් දැන් ඒකත් නෑනේ ඒ හින්ද ‍ටොරන්ට් ෆයිල් එක බාගන්න කලින් අනිත් යූසර්ස් ල දාල තියෙන කමෙන්ට් හොදට කියවන්න ෆයිල් එක බා ගත්ත ගමන්මත් දාන්න යන්න එපා දවසක් විතර ඉදල ආයි කමෙන්ට්ස් කියවල බලල අවුලක් නැත්නම් ඩවුන්ලෝඩ් කර ගන්න

    :yes::yes::yes::yes:
    thanx machanz...:)