FalKen අලුත් නිශ්පාදිත වසර පරන ටයර්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    Falken sn8321 - 2020 හදාපු අලුත් ටයර් 4ක් සෙට් උනා. අනෙක් කඩ වලට වඩා බාගයක් වගෙ මිලෙන් අඩු. ඇහුවම කියන්නෙ අවුරුද්ද පරනයි. පරන තොගෙන් ඉතුරු උන නිසා කියලා. දන්න කෙනෙක් කියන්න ගන්නද කියලා? ගෙදර කාර් එකට දමන්න. දිනපතා බාවිතයට
     
    • Dislike
    Reactions: Mr Bones

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ටයර් එකක life time එක 4-5 years
    අවුරුදු 3ක් පරණයි කියන්නේ තව අවුරුද්දකි න් දෙකකින් වගේ කම්බි කැඩෙන්න, tyre එකේ පොතුරු ගැලවෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්.
    හැබැයි දාලා තව 1-2 years දුව ගන්න පුළුවන් වෙයි.. ලාභ නම් ගනින්.
    වැඩපුර දුවන්නේ නැති එකකට වඩා daily වගේ දුවන එකකට ඕක ලාබයි