ටයර් එකක life time එක 4-5 years
අවුරුදු 3ක් පරණයි කියන්නේ තව අවුරුද්දකි න් දෙකකින් වගේ කම්බි කැඩෙන්න, tyre එකේ පොතුරු ගැලවෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්.
හැබැයි දාලා තව 1-2 years දුව ගන්න පුළුවන් වෙයි.. ලාභ නම් ගනින්.
වැඩපුර දුවන්නේ නැති එකකට වඩා daily වගේ දුවන එකකට ඕක ලාබයි