ඉස්සර ITN එකේ ගියපු අන්දර වැට, සත්සර රංගන වගේ ඩ්රාමා සීරීස් පුළුවන් නම් හොයාගෙන බලන්න. ඒකාංගික කතානෙ තියෙන්නෙ. එක එපිසෝඩ් එකකින් එක කතාවක් ඉවරයි. අනික දැන් වගේ නෙවේ, සෑහෙන unique storylines තිබ්බා ඒ ඩ්රාමා සීරිස්වල. රූපවාහිනියෙ ඉස්සරම ගිය ටෙලි ඩ්රාමාස් හුගක් හොදයි. දැන් යන අලුත් ටෙලි ඩ්රාමාස් ගැන නම් දන්නෙ නෑ අවුරුදු ගාණක ඉදන් tv බැලිල්ල නතර කරලා තියෙන නිසා.