Family එකත් එක්ක බලන්න හොද teledrama මොනවද?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    දැනට
    • කූඹියෝ
    • සුදු ඇදගෙන කලු ඇවිදින්
    • අඩෝ
    • වීරය ගෙදර ඇවිත්
    බලල තියනව.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    සකල ගුරු

    සකල ගුරු season 2 එක කගේ ළඟ හරි තියෙනවා නම් link එක share කරන්න ... Please
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හො‍ඳ ඉංග්ලිෂ් ඒවත් බලපං

    Russian Institute
    Popular Employee
    Pennelope the virgin maid
    Wonders of the world
     
    • Haha
    Reactions: GDKN2

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ඉස්සර ITN එකේ ගියපු අන්දර වැට, සත්සර රංගන වගේ ඩ්‍රාමා සීරීස් පුළුවන් නම් හොයාගෙන බලන්න. ඒකාංගික කතානෙ තියෙන්නෙ. එක එපිසෝඩ් එකකින් එක කතාවක් ඉවරයි. අනික දැන් වගේ නෙවේ, සෑහෙන unique storylines තිබ්බා ඒ ඩ්‍රාමා සීරිස්වල. රූපවාහිනියෙ ඉස්සරම ගිය ටෙලි ඩ්‍රාමාස් හුගක් හොදයි. දැන් යන අලුත් ටෙලි ඩ්‍රාමාස් ගැන නම් දන්නෙ නෑ අවුරුදු ගාණක ඉදන් tv බැලිල්ල නතර කරලා තියෙන නිසා.
     
    • Like
    Reactions: niroshanab