Family Tracker for Android

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මොකක්ද හොදම විදිය, තවත් Android Phone එකක් Track කරන්න. මං දැනට Google Family පාවිචි කරනවා. මට තෙරෙන ව්දියට Location එකේ පොඩි පොඩි අවුල් තියෙනව. ලාබම, ලේසිම ව්දියක් තියෙද වැඩේ කරගන්න?
     
    Solution
    Data, GPS, on eke thiyenawanam hariyatama weda ban

    giya than nawathila hitiya than hitiya welaawa dawasma giya root okkoma balanna puluwan

    මාත් කලින් ඕක දාගත්තා, හැබැයි හරියට Update උනේ නම් නෑ.

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    google family ඒකෙ option මොනවද machan..

    Track කරන්න පුලුවන්, තව Apps Install කරද්දි Permission අපි දෙන්න ඕන. ඔයවගේ තමයි. Screen On Time එක ලිමිට් කරන්නත් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Ud_perera