නිවාඩුවට ‍ටුවර් එකක් යන්න Help!

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
නිවාඩුවට ‍ටුවර් එකක් යන්න Help!

මචංලා පොඩි හෙල්ප් එකක් ඕන උබලගෙන්, අවුරුදු නිවාඩුවට වයිෆ් එක්ක කොහේ හරි රටකට යන්න බැලුවේ :rolleyes: දැනට හිතන් ඉන්නෙ බාලි යන්න, ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා යන එකද හොඳ අපි තනියම හොයලා බුකිං දාගෙන යන එකද හොඳ? මම මීට කලින් කොහෙවත් ගිහිල්ල නෑ බොලව් :P මේකෙ ඉන්නවනෙ ලෝකෙ වටේ ගිහිං ලෝකෙ කාපු උන්, පොඩි සප් එකක් දීපල්ලකො, 1.50 වගේ තමයි උපරිම බජට් එක, යන්න හොඳ රටවල් බලන්න තියෙන තැන්,හොටෙල් බුකිං,ටිකට්ස්,වීසා ගැන මගේ දැනුම හෙනම අඩුයි බං, එක එකාට අහු වෙලා සල්ලි වලට කෙලවගන්නත් බෑ, දන්න උන් ඉන්නව නම් මට පොඩි විස්තරයක් කියපං මේ ත්‍රෙඩ් එකේම, අනිත් උන්ටත් වැදගත් වෙයි, දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමං,ලොකු උදව්වක් :):cool:
 
  • Like
Reactions: rx_storm_aight

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
:angry::angry::angry:

Thopi 2 ma Sinhalayo neda? Lakha 1.5 ta kelo ganne nethiwa Awruddata game gihin charithra karala amma-thatha-nedeyo balala waren pon*nayo. Boruwata posh wenna dagalanne nethiwa.
 
CoolToToo

Member
Feb 27, 2014
542
54
0
:angry::angry::angry:

Thopi 2 ma Sinhalayo neda? Lakha 1.5 ta kelo ganne nethiwa Awruddata game gihin charithra karala amma-thatha-nedeyo balala waren pon*nayo. Boruwata posh wenna dagalanne nethiwa.

අවුරුද්දට ගමේ යනවා ban 😀 meka යන්න plan කරේ අවුරුද්දෙන් පස්සේ 🙂 pos වෙන්න දෙයක් naa මිනිහෝ, ubatath කලින් පෙබරවාරි maasema තමයි ගෙදරට අවුරුද්දට ගෙනියන දේවල් ටික ගත්තේ, okkotama කලින් මිනිහෙකුට පිළිවෙළකට කතා කරන්න ඉගෙන ගනින් මහලොකු සිංහලයා :rofl:
 
Last edited:

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මචංලා පොඩි හෙල්ප් එකක් ඕන උබලගෙන්, අවුරුදු නිවාඩුවට වයිෆ් එක්ක කොහේ හරි රටකට යන්න බැලුවේ :rolleyes: දැනට හිතන් ඉන්නෙ බාලි යන්න, ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා යන එකද හොඳ අපි තනියම හොයලා බුකිං දාගෙන යන එකද හොඳ? මම මීට කලින් කොහෙවත් ගිහිල්ල නෑ බොලව් :P මේකෙ ඉන්නවනෙ ලෝකෙ වටේ ගිහිං ලෝකෙ කාපු උන්, පොඩි සප් එකක් දීපල්ලකො, 1.50 වගේ තමයි උපරිම බජට් එක, යන්න හොඳ රටවල් බලන්න තියෙන තැන්,හොටෙල් බුකිං,ටිකට්ස්,වීසා ගැන මගේ දැනුම හෙනම අඩුයි බං, එක එකාට අහු වෙලා සල්ලි වලට කෙලවගන්නත් බෑ, දන්න උන් ඉන්නව නම් මට පොඩි විස්තරයක් කියපං මේ ත්‍රෙඩ් එකේම, අනිත් උන්ටත් වැදගත් වෙයි, දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමං,ලොකු උදව්වක් :):cool:

    1.5 walata nam dennekta bali gihin hari enjoy 1k karala anna beri wei ban, aduma 2lak wath oni wei, ticket walatama 80k wage yanawa...

    malaysia balapan kl wala raumak dala 3 days wage idala aanna puluwa
    ticket walata yanne 60k wage
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    1.5 walata nam dennekta bali gihin hari enjoy 1k karala anna beri wei ban, aduma 2lak wath oni wei, ticket walatama 80k wage yanawa...

    malaysia balapan kl wala raumak dala 3 days wage idala aanna puluwa
    ticket walata yanne 60k wage

    අඩේ එහෙමද බං, සීසන් සීන් එකක් නිසාද ටිකට් ගනන්?
    phuket Bangkok wage kohomada
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Indonesia singapore thama tiyenne pp tianawada? thaniyama kraganna meke thread tiyanawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    uba kalin gihin natnam agent kenek ekka palayan
    gaana tikak wadipura yanwa tamai moko agent ubata udaw karane puke amaruwatada nane
    ea unata ubata kisima dekata baya wena deyak na
    metanin flight eken naggata pase ehen bahinakota ubawa pickup karanwa
    transport denwa hotel ekata hoda hotel ekak torala denawa exp ekat ekka

    udema awit hotel eken pickup karala places walata ekkagena yanawa
    aye hawasata drop karanwa
    shopping karanwa nam hoda shops wala nawatanwa
    wena bayak natuwa ubata enjoy karanna puluwan

    uba taniyama giyot ehema nane bayen tama inna one mona weida heta mokaa karane ticket book karane komada
    arakada mekada

    hassle free trip ekak yanna one nam agent kenek hara dapan

    dan lankawata ena suddo ai api haraha enne?
    unwa airport eke mal mala dala pili ganawa
    hoda transport denawa
    un danne nati places penawa explain karanwa
    un full enjoy karala yanawa
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Agent kenek haraha yanna, nathnam yana country eka study karala giya aragen upades aran yanna [agent kenek haraha yanawanam hondai 1st time nisa]

    Air tickets - gaana adu kaleka book karanna, pelak welawata promotion discounts thiyanawa, ewagen gaththoth 20K to 30K ganna puluwan malaysia Singapore. flyghts ra book karanna ethakota dawasa ithurui

    agent gen oyata wenna oni de kiyala plan ekak ganna, singa yanawanam fun ekatanam senthosa island eke oni tickets book karaganna, ungen aduwata ganna puluwan ex: universal studios

    1.5 laks walin hondata enjoy karala enna puluwan singapore or malaysia 3 nights 4 days.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    April wala tickets ganan wadi anika bali wala enjoy krnnm nm salli wiyadam wenwa oya budjet eka madi ekata oita wada hodai Malaysia wage try krnna....
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    April wala ganan wadiy machan. First tima nisa Malaysia or Singapore try karapan. Malaysia nam labayi, Bali awulak naha full relax eke inna maru rata. Mulinma yana tour eka nisa hodata plan karaganna