මචංලා පොඩි උදව්වක් ඔන්නේ.,
office එකේ annual trip එක යන්න තැනක් suggest කරහල්ලකෝ..
office එක තියෙන්නේ නුවර. 1 day trip එකක් තමා approve උනේ...
දැනට ගිහින් තියෙන තැන් :
1.) kithulgala water rafting.
2.) che adventure park.
3.) whale watching.
office එකේ ගොඩක් උන් බලන්නේ adventure park වගේ. මොකද සෙල්ලම් කරන උන් සෙල්ලම් කරයි. බොන උන් බොයි.
උබලා ගිහින් තියෙන තැන්, දන්න තැන් suggest කරහල්ලකෝ...
තව එකෙක්ටත් වැදගත් වෙයි...