Fan එකට Bearing දැම්මා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මගේ Table Fan එක SISIL එකක් කොල්ල නේ එක ගන්නකොට තිබුණ මෝටර් එක අවුරුදු දෙකක් Use කරනකොට වැඩ නැති වුනා. ඊට පස්සේ මම electrical shop එකකින් මෙන්න මේ වගේ Double Ball Bearing Copper මෝටර් එකක් අරන් දැම්මා මේක උනේ අවුරුදු තුනකට කලින් රු 1600/- මේකේ තියෙන්නේ Ball Bearing එක නිසා සද්දේ අඩුයි පට්ටම Speed කැරකෙනවා. RPM 1400 Speed එක මෝටර් එකේ.

    kd1GM2mvoX.jpg


    මේක මම දවසෙම දාලා තිබුනේ අවුරුදු 3ක් ම, දැන් මාස ගානක ඉදලා පොඩි සද්ද වගයක් ආවා Bearing වලින් ඊට පස්සේ මම ඊයේ ඔය පහත තියෙනවා වගේ Ball Bearing දෙකක් අරගෙන මාරු කළා. ඊට පස්සේ අය හොදට වැඩ

    Bearing වල වර්ගය 608Z , මේක Z809 කියලා කියවන්න පුලුවන් නමුත් හරි එක 608Z කියලා සයිට් එක්ක තිබුණ. මමත් එකෙන් තමා එක දැනගත්තේ මම නැත්තම් හිතං හිටියේ Z809 කියලා.

    GTplKLQskp.jpg


    උබලා ලග කැඩුන Fan තියෙනවා නම් try කරලා බලන්න Fan එකක් ගන්නවට වඩා මේක හෙනම ලාබයි, අනික කඩේ තියෙන Fan වල මෝටර් එකට වඩා මේක ගොඩක් හොදයි Online සයිට් වලින් ගන්න යන්න එපා මේ මෝටර් එක මොකද ගොඩක් ගනම්, සමහරු 3000 - 7000 අතර ගානකට දෙන්නේ එචර වෙන්නේ නැහැ මේ මෝටර් එක.

    Fan එකක් ගන්න පුළුවන් කම තිබුනත් මම මේවා ආතල් එකට හදලා Use කරන්නේ ආසාවක් තියෙනවා පොඩි කාලේ ඉදලම එහෙම

    මේ තියෙන්නේ කලින් මම Fan ගැන දාපු පොස්ට් එකක් https://elakiri.com/threads/හිමින්-කැරකෙන-කැඩුන-fan-එක-අඩුම-මුදලින්-හදා-ගමු.1943011/
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    කැරකෙන තටු ගන්න තැනක් දන්නවද
    සිංගර් එකක් නම් ඒවා Singer Service Center එකේ තියෙනවා මචන් රු 500 වෙන්නේ fan blade කියලා ඉල්ලන්න. fan blade එක ගද්දි අනිවාර්යෙන් ම blade හයි කරන නට් එක ගන්න එක වෙනස් වෙනවා මචන් blade එකෙන් එකට. Singer නොවන එකක් නම් electric කෑලි තියෙන කඩ වල බලන්න නැතිනම් Daraz එකේ බලන්න එකේ හැබැයි ගනම් වැඩි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මරු...
    මමත් කරල තියෙනව ඕක ආමිචර් කැපිල තියෙනවනං, ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක් ඔතල බෙයාරිම ගැහුවම හරියනව...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Mewa uba hdannt dnnwd cuddah
    ඔව් , පොඩි කාලේ අපේ මාමා හැදුවා අපේ Fan එක එයා බාස් කෙනක් නමේ එත් එයා ඔය වගේ දේවල් කරනවා ගෙදර බඩු වලට , ඉතින් බලන් ඉදලා පුරුදු වුනා හදන්න ගිහින් පොඩි කාලේ Fan 2-3 කැඩිලා තියෙනවා. ඒ කාලේ මෝටර් දාන්න පුළුවන් කියලා නම් දැනම් හිටියේ නැහැ
    Athi vishistai

    Himita karekena fan ekk tiynw speed krgenne kohomd?

    Photo dnnd fan eke
    fan capacitor එක බැස්සාම මචන් Speed අඩු වෙන්නනේ ඔය පහත Photo එකේ තියෙනවා වගේ එකක් තියෙනවා Fan එකේ මෝටර් එකේ පිටි පස්සේ එකේ තියෙන අගයටම එකක් ගෙනල්ලා දාන්න. රු 100 වගේ වෙයි

    aPo4ai2VL0.jpeg


    මරු...
    මමත් කරල තියෙනව ඕක ආමිචර් කැපිල තියෙනවනං, ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක් ඔතල බෙයාරිම ගැහුවම හරියනව...
    හ්ම්ම් ,
    ------ Post added on May 3, 2024 at 2:15 PM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    ඔව් , පොඩි කාලේ අපේ මාමා හැදුවා අපේ Fan එක එයා බාස් කෙනක් නමේ එත් එයා ඔය වගේ දේවල් කරනවා ගෙදර බඩු වලට , ඉතින් බලන් ඉදලා පුරුදු වුනා හදන්න ගිහින් පොඩි කාලේ Fan 2-3 කැඩිලා තියෙනවා. ඒ කාලේ මෝටර් දාන්න පුළුවන් කියලා නම් දැනම් හිටියේ නැහැ

    fan capacitor එක බැස්සාම මචන් Speed අඩු වෙන්නනේ ඔය පහත Photo එකේ තියෙනවා වගේ එකක් තියෙනවා Fan එකේ මෝටර් එකේ පිටි පස්සේ එකේ තියෙන අගයටම එකක් ගෙනල්ලා දාන්න. රු 100 වගේ වෙයි

    aPo4ai2VL0.jpeg



    හ්ම්ම් ,
    ------ Post added on May 3, 2024 at 2:15 PM
    Me fan eke kalinut speed neme

    Innovex ekak

    Aluthen genaw dwse idnma slow karakenne
     
    • Like
    Reactions: NRTG and Nadun26

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේකට හේතුව කියපන්.තටු හිර වෙනවා බන්.මන් දවස් ගානක ඉදල හදනවා.හදලා පැය 3ක් විතර දාලා තිබ්බ ගමන් පෙත්ත තද වෙනවා.හිමීට කැරකෙන්නේ.අතින් කැරකුවම හිමීට කැරකෙනවා.ආයි ගලවලා හැදුවත් ඔය විදියමයි.ව්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබට හොද මොලයක් තියෙන එකෙක්. හොදට වැඩ ගනින් ඒකෙන්. අනිවා හොදට ගොඩ යන්න පුලුවන්. උබේ ඔය ටිකක් විතර තියෙන මෝඩකමයි, කෙලවුනායින් පස්සේ පාඩමක් ඉගෙන ගන්නේ නැති ඒවයි , පර්සනලිටි එකයි හදාගනින්. ඒව හදාගන්න බැරි දේවල් නෙමේ. එහෙම උනොත් සුපිරි.

    කොහොමත් උබට මම රෙස්පෙක්ට් කරනවා. පිංබතෙක් වගේ ගෙදරට වෙලා අම්මගේ පෙන්ෂන් එකෙන් ජිවත් නොවි ගේමක් ගහන කොල්ලෙක් නිසා.

    ජය වේවා !
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Me fan eke kalinut speed neme

    Innovex ekak

    Aluthen genaw dwse idnma slow karakenne
    Double Ball Bearing Copper මෝටර් එකක් අරන් දාන්න මචන් මම වගේ රු 1600 උනේ අවුරුදු 3 කලින් නම් දැන් නම් වැඩි ඇති එතකොට Speed කැරකෙයි , මගේ කලින් මෝටර් එකේ 3 වගේ දැන් එකේ 2 ඒ තරම් Speed හොදයි

    මේකට හේතුව කියපන්.තටු හිර වෙනවා බන්.මන් දවස් ගානක ඉදල හදනවා.හදලා පැය 3ක් විතර දාලා තිබ්බ ගමන් පෙත්ත තද වෙනවා.හිමීට කැරකෙන්නේ.අතින් කැරකුවම හිමීට කැරකෙනවා.ආයි ගලවලා හැදුවත් ඔය විදියමයි.ව්
    අපේ ගෙදර ඔය වගේ එකක් තිබුන එකක් නම් ග්‍රීස් දැම්මා ම හරි ගියා බන්
    අනිත් එකට ඔය ලෙඩේ තිබිලා capacitor එක දැම්මා ම හරි ගියා.
    ඕවා කරලා බලන්න බන් මම බාස් කෙනක් නමේ එක නිසා කෙලින් හේතුවක් කියන්න දන්නේ නැහැ මම අරවා මේවා කරලා හදා ගන්නවා එහෙම කරලා බලන්න. එත් හරි ගියේ නැතිනම් Bearing දාන්න හෝ මෝටර් එක මාරු කරන්න.
    ------ Post added on May 3, 2024 at 2:59 PM