Fan එකට Bearing දැම්මා කොල්ල නේ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,338
    113
    Mewa uba hdannt dnnwd cuddah

    Athi vishistai

    Himita karekena fan ekk tiynw speed krgenne kohomd?

    Photo dnnd fan eke
    peththa galawala peththa fit wena kure agata engine oil dapan.. engine oil gana nisa rath weddi washpa wima adui... engine oil nathinam mona hari oil ekak dapan.... eeta passe motor eka back cover eka galalwa eke athi capacitor eka... eke value ekak gahala athi 1.2 , 1.3 or 1.5 uf onna ona mokak hari value ekak... dala thienne 1.2uf nam ee gaanama ekak aran awith araka galawala dapan. dana rina kiyala ekak naa... eka nisa baya nathiwa tape karanna....

    Elama capacitor eka maaru karala balamu.hari yannema na pattakata daala tiyenne dan.
    ubtath kiyanna thiyenne uda kiwa tika tamai... ubage motor eke freeze ekak thiyennath puluwan hira wenawa nam, hodata engine oil dpan motor eke yakada frame eka galawala issarahata passatai... oya bering eka hira wela aththe... greece kara wela wage.. ee dekatama hodata oil dala, eeeta passe yakada frame eka fit karala fan blade set wena kura athin karawala balanna soft kerakenawada kiyala... eeta passe ekaatath oil dapan...

    first of all eka thamai hodata soft rotate wenna ona.... eeta passe ara uda kiwa wage relevant value capacitor ekak genath daa ganna... rs 150 idan thiyenawa... capacitor value eka anuwa wenas wei price eka... denata passala thiyena eka medden kapala aluth eka tape karanna.. dana rina no issue... capacitor eke nut ekak enawa some times. eka ena side eka witarak balala fit kara ganin...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,088
    1
    31,580
    113
    මේ ගොඩක් වෙලාවට මෝටරේ පිච්චිල නෑ
    ඇතුලෙ තියෙන තර්මල් ෆියුස් එක තමා යන්නෙ...

    d9PndTL.jpg

    කැප් එක බැස්සම ෆෑන් එක කැරකෙන්නෙ හිමිට
    එතකොට මෝටරේ පට්ට රත් වෙනව.

    මං දෙක පූට්ටු කරල දැම්ම 😅
    ඔය තියෙන්නෙ ඒකෙ කම්බි දෙක
    ඔය ෆියුස් එක එළියට පේන්නෙ නෑ. ස්ලීව්ස් වලට වැහිල තියෙන්නෙ. ස්ලීව්ස් කපල පාදගන්න වෙනව

    G4Jr57H.jpg
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,765
    3,519
    113
    Panadura/Wellawatte

    El bn oil dammata tiyenne na.engine oil daala blnnm.
     
    • Like
    Reactions: Nadun26

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,338
    113
    El bn oil dammata tiyenne na.engine oil daala blnnm.
    engine oil wage thick oil ekak dapan... oya singer machine oil wage ewwa madi heat wenakota washpa wenawa, greece gaannath epa... eka heat wena clay wage wenawa... engine oil hoyaa ganna amarui nam break oil ekak dapan.... 200/- podi bothal thiyenawa oil kadawala... eken mudiyak wage tamai ona wenne ubata..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,765
    3,519
    113
    Panadura/Wellawatte
    engine oil wage thick oil ekak dapan... oya singer machine oil wage ewwa madi heat wenakota washpa wenawa, greece gaannath epa... eka heat wena clay wage wenawa... engine oil hoyaa ganna amarui nam break oil ekak dapan.... 200/- podi bothal thiyenawa oil kadawala... eken mudiyak wage tamai ona wenne ubata..
    Toyota diesel engine oil tiyenewa.eka daala blnnm.capacitor ekakuth heta balanawa.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    4,113
    2,384
    113
    මේ ගොඩක් වෙලාවට මෝටරේ පිච්චිල නෑ
    ඇතුලෙ තියෙන තර්මල් ෆියුස් එක තමා යන්නෙ...

    d9PndTL.jpg

    කැප් එක බැස්සම ෆෑන් එක කැරකෙන්නෙ හිමිට
    එතකොට මෝටරේ පට්ට රත් වෙනව.

    මං දෙක පූට්ටු කරල දැම්ම 😅
    ඔය තියෙන්නෙ ඒකෙ කම්බි දෙක
    ඔය ෆියුස් එක එළියට පේන්නෙ නෑ. ස්ලීව්ස් වලට වැහිල තියෙන්නෙ. ස්ලීව්ස් කපල පාදගන්න වෙනව

    G4Jr57H.jpg
    බයිපාස් නොකර ඕකා දාන්ට බැරිද අලුතෙන්..
     
    • Like
    Reactions: Nadun26

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,088
    1
    31,580
    113
    බයිපාස් නොකර ඕකා දාන්ට බැරිද අලුතෙන්..
    හරි විදිය ඉතිං දාන එක තමා.. :yes: ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් කොම්පෝනන්ට් විකුණන කඩේකට ඔය කෑල්ල ගෙනිහින් පෙන්නුවම එකක් දෙයි
    එවෙලේ මේ මගුල ගලෝගෙන, ඕකක් ගන්න යන්න කැම්මැලි හිතුණ බං...

    මං ගෙදරක රයිස් කුකර් එකක් දැක්ක ඇතුලෙ කොයිල් එක උනුවෙලා ගිහින් බං :shocked:
    ඒ වගේ දේවල් වැලකෙනව මේ වගේ සේෆ්ටි ෆියුස් දැම්මම
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    4,113
    2,384
    113
    හරි විදිය ඉතිං දාන එක තමා.. :yes: ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් කොම්පෝනන්ට් විකුණන කඩේකට ඔය කෑල්ල ගෙනිහින් පෙන්නුවම එකක් දෙයි
    එවෙලේ මේ මගුල ගලෝගෙන, ඕකක් ගන්න යන්න කැම්මැලි හිතුණ බං...

    මං ගෙදරක රයිස් කුකර් එකක් දැක්ක ඇතුලෙ කොයිල් එක උනුවෙලා ගිහින් බං :shocked:
    ඒ වගේ දේවල් වැලකෙනව මේ වගේ සේෆ්ටි ෆියුස් දැම්මම
    සිවිලින් ෆැන් වල ස්පිඩ් අඩුවෙන්නේ ඇයි බං. රේගුලෙර් මාරු කරොත් හරියයිද....
    නැත්නම් වෙන ලේඩක්ද...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,088
    1
    31,580
    113
    සිවිලින් ෆැන් වල ස්පිඩ් අඩුවෙන්නේ ඇයි බං. රේගුලෙර් මාරු කරොත් හරියයිද....
    නැත්නම් වෙන ලේඩක්ද...
    සිවිලිං ෆෑන් ගැනනම් එච්චර එස්පීරියන්ස් එකක් නෑ
    මං ටිකක් හොයල බලන්නං මචං. ඒකෙත් කැප් එකක් ඇති මං හිතන්නෙ

    මචං මේකෙ කියන විදියට රෙගියුලේටරේ ඇතුලෙත් කැප් තුනක් තියෙනව. ඒව බැස්සහමත් ස්පීඩ් එක අඩු වෙනව ඇති

    --https://youtu.be/alljtoHoeu4?t=201

    මොකද කැපෑසිටන්ස් එක වැඩි වෙන්න වැඩි වෙන්න තමා ස්පීඩ් එක වැඩි වෙලා තියෙන්නෙ

    බෙයාරිං තද වුණාමත් ස්පීඩ් එක අඩු වෙනව ඇති

    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    සිවිලින් ෆැන් වල ස්පිඩ් අඩුවෙන්නේ ඇයි බං. රේගුලෙර් මාරු කරොත් හරියයිද....
    නැත්නම් වෙන ලේඩක්ද...
    කැප් එක දැම්මම හරි යනවා මචන්
    එත් ටික දවසකින් අය බහිනවා මම දාලා හරි ගියේ නැහැ මචන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,088
    1
    31,580
    113
    කැප් එක දැම්මම හරි යනවා මචන්
    එත් ටික දවසකින් අය බහිනවා මම දාලා හරි ගියේ නැහැ මචන්
    සීලිං ෆෑන් එක තද වෙලා ඇති මචං
    ඒකටත් බෙයාරිං වගේ දාල කැප් එකක් දැම්මොත් හරි යයි නේද

    රෙගියුලේටරේ ඇතුලෙත් කැප් තුනක් තියෙනව. ඒව බැස්සහමත් ස්පීඩ් එක අඩු වෙනව ඇති.. සිම්පල් සර්කිට් එකක් ඇතුලෙ තියෙන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,430
    6,345
    113
    kdk, Panasonic fan walata set wena yakada net eka kohenda ganna puluwan?
    agent gen ahuwama Rs 8000 kiwwa lol
    kdk fan ekama aluthen 13,000
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    සීලිං ෆෑන් එක තද වෙලා ඇති මචං
    ඒකටත් බෙයාරිං වගේ දාල කැප් එකක් දැම්මොත් හරි යයි නේද
    ඔව් අපිනම් මැෂින් ඔයිල් දැම්මා
    රෙගියුලේටරේ ඇතුලෙත් කැප් තුනක් තියෙනව. ඒව බැස්සහමත් ස්පීඩ් එක අඩු වෙනව ඇති.. සිම්පල් සර්කිට් එකක් ඇතුලෙ තියෙන්නෙ
    එක චෙක් කරගන්න පුළුවන් , රේගියුලේටර් එකට එන වයර් දෙක ෂොට් කළා නම් එතකොට උපරිම Speed කරෙකෙනවා, අපේ රේගියුලේටර් එක කැඩිලා එකක් දානකම් අපි සුවිච් එකක් දාගත්තා ඒ වයර් දෙකට

    Anuradhapura grinder fan kali tiyena kada koheda tiyenne
    තැපැල් කන්තෝරුව ලග පල්ලියට යන පාරේ හන්දියේ තියෙන මුස්ලිම් කඩේ ඕනේ දෙයක් තියෙනවා වුගේ හැබැයි ගනම් වැඩි එකෙන් තමා මම පොඩි කාලේ ඉදලා කෑලි ගත්තේ. ඔකේ නැති දෙයක් නැති තරම් ඌ අස්ප ගනම් කියනවා එක තමා උගේ එකම අවුල. Fan සුව්ච් එකක් ගත්තා මම උගෙන් රු 400 කිව්වා.

    Fan මෝටර් එකක් ගත්තා මම ශෂී එකෙන් එකත් තියෙන්නේ ඒ ඉස්සරහට වෙන්න රු 1200/ - එත් එකේ Speed මදි

    දැන් තියෙන මෝටර් එක ගත්තේ ලංකා රේඩියෝ එකෙන් රු 1600 වුනේ. එක තියෙන්නේ පරණ bus stand එක පැත්තේ.

    swarna electrical එකේ බලන්න එකේ ගනම් අඩුයි නැති දෙයක් නැති තරම් ඉස්සර ඉදලා මම එකෙන් කැලි ගන්නවා, ඒක තියෙන්නේ කඩ 50 පැත්තේ.

    ඔය තැන් වල බලන්න
    ------ Post added on May 4, 2024 at 12:48 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,088
    1
    31,580
    113
    ඔව් අපිනම් මැෂින් ඔයිල් දැම්මා
    මැෂින් ඔයිල් හරියන්නෙ නෑ කියල මේ ත්‍රෙඩ් එකේම කවුද මංද කියල තිබුණ
    එන්ජින් ඔයිල් දාන්නලු
    ඇත්ත තමා එයාගෙ කතාව. එතකොට දිගටම අල්ලල හිටිනව

    මේ ඔයා කොහොමද රේසර් එක මෝටර් හවුසිං එකට හිර කරල දාගත්තෙ?
    මං ඔයාට pm එකකුත් දැම්ම ඊයෙ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    kdk, Panasonic fan walata set wena yakada net eka kohenda ganna puluwan?
    agent gen ahuwama Rs 8000 kiwwa lol
    kdk fan ekama aluthen 13,000
    KDK කියලා නෑ මන් හිතෙන්නේ ඕනේ එකක් සෙට් වෙයි
    electrical කඩ වල බලන්න, Singer Service Center වල බලන්න සිංගර් Fan එකක් කියල ගනින්
    අපේ Fan එක Singer නිසා මම එකෙන් කෑලි ගන්නවා උන් නම් අළුත් ම කෑලි දෙනවා,
     
    • Like
    Reactions: AnuradhaRa