Fan එකට Bearing දැම්මා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,115
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    Table fan eke buttons kedila,,ebuwata hira wela hitinnaha, kohomada hadanne?
    කඩවල් වල තියෙනවා මචන් fan switch ගන්න මම ගත්තා අරන් අපේ තියෙන fan switch එකේ බටන් ටික එකට හයි කර ගත්තා. fan switch එක ගද්දි දැන් තියෙන එක අරන් ගිහින් ගන්න එක එක size තියෙනවා රු 400 වගේ වෙයි.
    මම බවුත් එකෙන් පාස්සන්න ගිහින් මගේ එකට කෙල වුනා ඊට පස්සේ එකක් මට දාන්න වුනා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,084
    1
    31,579
    113
    1uF කැප් එක වෙනුවට මම දැම්ම
    1.5uF කැප් එකක් කඩේ යන්න කම්මැලි හින්ද
    1.5 ක් කිව්වට 1.3uF වගේ පෙන්නන්නෙ

    ෆෑන් එක දැං කැරකෙනව කියන්නෙ මාර වේගෙකින්
    මං ටික දවසක් බයේ හිටියෙ 😅 සැරින් සැරේ ගිහින් බැලුව, රත් වෙනවද දුං දානවද කියල
    දැන්නං මාසයක් විතර ගියා අවුලක් නෑ...
     
    • Like
    Reactions: kingcapton and NRTG

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,444
    1,413
    113
    දක්ශින දේශය
    finel 01.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,084
    1
    31,579
    113
    Table fan eke buttons kedila,,ebuwata hira wela hitinnaha, kohomada hadanne?
    ස්විච් සෙට් එක දාපං, අයින් කරපු ෆෑන් එකකින් ගලෝ ගනින්
    වයර් ටික ගලෝල අලුත් ස්විච් එකට පාස්සපං
    වයර් ටික මතක තියා ගනින්
    නැත්තං එකට දානකොට 3 ස්පීඩ් කැරකෙයි
    2ට දානකොට 1 ස්පීඩ් කැරකෙයි
    ඔය උඩ පින්තූරෙ පහල තියෙන්නෙ වම් පැත්තෙ. බට්න් හතර
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,326
    12,350
    113
    124
    Hogwarts
    කඩවල් වල තියෙනවා මචන් fan switch ගන්න මම ගත්තා අරන් අපේ තියෙන fan switch එකේ බටන් ටික එකට හයි කර ගත්තා. fan switch එක ගද්දි දැන් තියෙන එක අරන් ගිහින් ගන්න එක එක size තියෙනවා රු 400 වගේ වෙයි.
    මම බවුත් එකෙන් පාස්සන්න ගිහින් මගේ එකට කෙල වුනා ඊට පස්සේ එකක් මට දාන්න වුනා.
    ස්විච් සෙට් එක දාපං, අයින් කරපු ෆෑන් එකකින් ගලෝ ගනින්
    වයර් ටික ගලෝල අලුත් ස්විච් එකට පාස්සපං
    වයර් ටික මතක තියා ගනින්
    නැත්තං එකට දානකොට 3 ස්පීඩ් කැරකෙයි
    2ට දානකොට 1 ස්පීඩ් කැරකෙයි
    ඔය උඩ පින්තූරෙ පහල තියෙන්නෙ වම් පැත්තෙ. බට්න් හතර
    Switches mona wage kada walada tiyenne wikunanna?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,685
    26,050
    113
    כדור הארץ
    oya motar ekak ru 3200k withara wenawa.
    bearing gahanna puluwan kiyala danagena hitiye ne'
    Thank you

    උබට හොද මොලයක් තියෙන එකෙක්. හොදට වැඩ ගනින් ඒකෙන්. අනිවා හොදට ගොඩ යන්න පුලුවන්. උබේ ඔය ටිකක් විතර තියෙන මෝඩකමයි, කෙලවුනායින් පස්සේ පාඩමක් ඉගෙන ගන්නේ නැති ඒවයි , පර්සනලිටි එකයි හදාගනින්. ඒව හදාගන්න බැරි දේවල් නෙමේ. එහෙම උනොත් සුපිරි.

    කොහොමත් උබට මම රෙස්පෙක්ට් කරනවා. පිංබතෙක් වගේ ගෙදරට වෙලා අම්මගේ පෙන්ෂන් එකෙන් ජිවත් නොවි ගේමක් ගහන කොල්ලෙක් නිසා.

    ජය වේවා !
    @AnuradhaRa FYI
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,084
    1
    31,579
    113
    රේඩියෝ කෑලි තියෙන electrical shop එකකින් මචන් ගත්තේ ඒවගේ කඩ වල තියෙනවා හොයලා බලන්න.
    අපේ පැත්තෙ තියෙනව මුස්ලිම් කඩයක්
    ඒකෙ තියෙනව ඔය ගෑස් ලිප් ස්පෙයාපාට්ස් ෆෑන්වල ස්පෙයා පාට්ස්
    තව රයිස් කුකර් විදුලි කේත්ල් රෙපෙයාර් වැඩත් කරනව

    ඒ වගේ කඩවලනං අනිව ඇති

    https://www.google.com/maps/place/M...9.84205!16s/g/11fpd8zl_m?authuser=0&entry=ttu
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,115
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    අපේ පැත්තෙ තියෙනව මුස්ලිම් කඩයක්
    ඒකෙ තියෙනව ඔය ගෑස් ලිප් ස්පෙයාපාට්ස් ෆෑන්වල ස්පෙයා පාට්ස්
    තව රයිස් කුකර් විදුලි කේත්ල් රෙපෙයාර් වැඩත් කරනව

    ඒ වගේ කඩවලනං අනිව ඇති

    https://www.google.com/maps/place/Macsha+electronic+&+Electrical/@7.2115531,79.8420367,20z/data=!4m6!3m5!1s0x3ae2ef1f2cc9130d:0xc9982545abda6fe8!8m2!3d7.2119652!4d79.84205!16s/g/11fpd8zl_m?authuser=0&entry=ttu
    ඔව් මෙහෙ නම් එහෙම කඩ සැහෙන්න තියෙනවා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,753
    3,515
    113
    Panadura/Wellawatte
    Double Ball Bearing Copper මෝටර් එකක් අරන් දාන්න මචන් මම වගේ රු 1600 උනේ අවුරුදු 3 කලින් නම් දැන් නම් වැඩි ඇති එතකොට Speed කැරකෙයි , මගේ කලින් මෝටර් එකේ 3 වගේ දැන් එකේ 2 ඒ තරම් Speed හොදයි


    අපේ ගෙදර ඔය වගේ එකක් තිබුන එකක් නම් ග්‍රීස් දැම්මා ම හරි ගියා බන්
    අනිත් එකට ඔය ලෙඩේ තිබිලා capacitor එක දැම්මා ම හරි ගියා.
    ඕවා කරලා බලන්න බන් මම බාස් කෙනක් නමේ එක නිසා කෙලින් හේතුවක් කියන්න දන්නේ නැහැ මම අරවා මේවා කරලා හදා ගන්නවා එහෙම කරලා බලන්න. එත් හරි ගියේ නැතිනම් Bearing දාන්න හෝ මෝටර් එක මාරු කරන්න.
    ------ Post added on May 3, 2024 at 2:59 PM
    Elama capacitor eka maaru karala balamu.hari yannema na pattakata daala tiyenne dan.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,115
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    Elama capacitor eka maaru karala balamu.hari yannema na pattakata daala tiyenne dan.
    capacitor එකේ වයර් එක කොයිල් එකෙන් ගලවන්න යන්න එපා මචන්
    මැදින් කපලා අරන් , අළුත් එක ජොයින්ට් එකක් දාලා සෙලෝ ටේප් කරන්න පරිසමෙන් කරන්න කොයිල් එකට හානි වෙයි ඇදුනොත් එහෙම.
     
    • Like
    Reactions: J Starlin