කඩවල් වල තියෙනවා මචන් fan switch ගන්න මම ගත්තා අරන් අපේ තියෙන fan switch එකේ බටන් ටික එකට හයි කර ගත්තා. fan switch එක ගද්දි දැන් තියෙන එක අරන් ගිහින් ගන්න එක එක size තියෙනවා රු 400 වගේ වෙයි.Table fan eke buttons kedila,,ebuwata hira wela hitinnaha, kohomada hadanne?
ස්විච් සෙට් එක දාපං, අයින් කරපු ෆෑන් එකකින් ගලෝ ගනින්Table fan eke buttons kedila,,ebuwata hira wela hitinnaha, kohomada hadanne?
කඩවල් වල තියෙනවා මචන් fan switch ගන්න මම ගත්තා අරන් අපේ තියෙන fan switch එකේ බටන් ටික එකට හයි කර ගත්තා. fan switch එක ගද්දි දැන් තියෙන එක අරන් ගිහින් ගන්න එක එක size තියෙනවා රු 400 වගේ වෙයි.
මම බවුත් එකෙන් පාස්සන්න ගිහින් මගේ එකට කෙල වුනා ඊට පස්සේ එකක් මට දාන්න වුනා.
Switches mona wage kada walada tiyenne wikunanna?ස්විච් සෙට් එක දාපං, අයින් කරපු ෆෑන් එකකින් ගලෝ ගනින්
වයර් ටික ගලෝල අලුත් ස්විච් එකට පාස්සපං
වයර් ටික මතක තියා ගනින්
නැත්තං එකට දානකොට 3 ස්පීඩ් කැරකෙයි
2ට දානකොට 1 ස්පීඩ් කැරකෙයි
ඔය උඩ පින්තූරෙ පහල තියෙන්නෙ වම් පැත්තෙ. බට්න් හතර
කැඩිල අයින් කරපු ෆෑන් එකකින් ගලෝගනින්Switches mona wage kada walada tiyenne wikunanna?
ඉලෙක්ටිකල්ස් කඩ වල තියෙනවා.Switches mona wage kada walada tiyenne wikunanna?
@AnuradhaRa FYIඋබට හොද මොලයක් තියෙන එකෙක්. හොදට වැඩ ගනින් ඒකෙන්. අනිවා හොදට ගොඩ යන්න පුලුවන්. උබේ ඔය ටිකක් විතර තියෙන මෝඩකමයි, කෙලවුනායින් පස්සේ පාඩමක් ඉගෙන ගන්නේ නැති ඒවයි , පර්සනලිටි එකයි හදාගනින්. ඒව හදාගන්න බැරි දේවල් නෙමේ. එහෙම උනොත් සුපිරි.
කොහොමත් උබට මම රෙස්පෙක්ට් කරනවා. පිංබතෙක් වගේ ගෙදරට වෙලා අම්මගේ පෙන්ෂන් එකෙන් ජිවත් නොවි ගේමක් ගහන කොල්ලෙක් නිසා.
ජය වේවා !
පුලුවන් බන් මෝටර් සයිකල් කෑලි තියෙන කඩයකින් මම bearing ගත්තේoya motar ekak ru 3200k withara wenawa.
bearing gahanna puluwan kiyala danagena hitiye ne'
Thank you
@AnuradhaRa FYI
රේඩියෝ කෑලි තියෙන electrical shop එකකින් මචන් ගත්තේ ඒවගේ කඩ වල තියෙනවා හොයලා බලන්න.kohenda motor eka gatthe?
අපේ පැත්තෙ තියෙනව මුස්ලිම් කඩයක්රේඩියෝ කෑලි තියෙන electrical shop එකකින් මචන් ගත්තේ ඒවගේ කඩ වල තියෙනවා හොයලා බලන්න.
ඔව් මෙහෙ නම් එහෙම කඩ සැහෙන්න තියෙනවාඅපේ පැත්තෙ තියෙනව මුස්ලිම් කඩයක්
ඒකෙ තියෙනව ඔය ගෑස් ලිප් ස්පෙයාපාට්ස් ෆෑන්වල ස්පෙයා පාට්ස්
තව රයිස් කුකර් විදුලි කේත්ල් රෙපෙයාර් වැඩත් කරනව
ඒ වගේ කඩවලනං අනිව ඇති
https://www.google.com/maps/place/Macsha+electronic+&+Electrical/@7.2115531,79.8420367,20z/data=!4m6!3m5!1s0x3ae2ef1f2cc9130d:0xc9982545abda6fe8!8m2!3d7.2119652!4d79.84205!16s/g/11fpd8zl_m?authuser=0&entry=ttu
Elama capacitor eka maaru karala balamu.hari yannema na pattakata daala tiyenne dan.Double Ball Bearing Copper මෝටර් එකක් අරන් දාන්න මචන් මම වගේ රු 1600 උනේ අවුරුදු 3 කලින් නම් දැන් නම් වැඩි ඇති එතකොට Speed කැරකෙයි , මගේ කලින් මෝටර් එකේ 3 වගේ දැන් එකේ 2 ඒ තරම් Speed හොදයි
අපේ ගෙදර ඔය වගේ එකක් තිබුන එකක් නම් ග්‍රීස් දැම්මා ම හරි ගියා බන්
අනිත් එකට ඔය ලෙඩේ තිබිලා capacitor එක දැම්මා ම හරි ගියා.
ඕවා කරලා බලන්න බන් මම බාස් කෙනක් නමේ එක නිසා කෙලින් හේතුවක් කියන්න දන්නේ නැහැ මම අරවා මේවා කරලා හදා ගන්නවා එහෙම කරලා බලන්න. එත් හරි ගියේ නැතිනම් Bearing දාන්න හෝ මෝටර් එක මාරු කරන්න.
------ Post added on May 3, 2024 at 2:59 PM
capacitor එකේ වයර් එක කොයිල් එකෙන් ගලවන්න යන්න එපා මචන්Elama capacitor eka maaru karala balamu.hari yannema na pattakata daala tiyenne dan.