Fantastic Beasts :D :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
trailer එක :D :D
Harry Potter 7ම මැජික් එකතු කලත් මේකෙ trailer එකේ තියෙන තරං මැජික් ගොඩක් නෑ :sorry: :sorry:
Apparate වෙන විදිහ එහෙම පොඩ්ඩක් විතර වෙනස් කල්ල Harry Potter කතා වලට වඩා පට්ට :D :D
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    muggle :dull: :dull:
    magic කිව්වෙ magic වලට මොන effects ද :baffled: :baffled:

    :rofl::rofl:

    කතාව නම් පට්ට ඇති..මේක ඇමරිකාවේ වෙන සීන් එකක් නේද 1926 දී වගේ..(Tom Riddle ඉපදෙන අවුරුද්ද :baffled: )

    1926 වෙද්දී Dumbledore ට වයස අවුරුදු 45 ක් වගේ වෙන නිසා මේකේ වෙන දේවල් ගැන Dumbledore, Scotland වල ඉඳන් බලන් හිටියේ නැද්ද දන්නේ නැහැ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එමා වොට්සන් v 2.0 නැද්ද :oo:

    මූ සත්තු හොයාගෙන ගියෙ Hermione ල ඉපදෙන්නත් කලිං :sorry: :sorry:
    ඉතිං Hermione ඉන්න විදිහක් නෑ :sorry: :sorry:

    :rofl::rofl:

    කතාව නම් පට්ට ඇති..මේක ඇමරිකාවේ වෙන සීන් එකක් නේද 1926 දී වගේ..(Tom Riddle ඉපදෙන අවුරුද්ද :baffled: )

    1926 වෙද්දී Dumbledore ට වයස අවුරුදු 45 ක් වගේ වෙන නිසා මේකේ වෙන දේවල් ගැන Dumbledore, Scotland වල ඉඳන් බලන් හිටියේ නැද්ද දන්නේ නැහැ :baffled:

    45දි dumbledore ට වෙන ප්‍රශ්න තියෙන්න ඇති බං :sorry: :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මූ සත්තු හොයාගෙන ගියෙ Hermione ල ඉපදෙන්නත් කලිං :sorry: :sorry:
    ඉතිං Hermione ඉන්න විදිහක් නෑ :sorry: :sorry:

    45දි dumbledore ට වෙන ප්‍රශ්න තියෙන්න ඇති බං :sorry: :sorry:

    ඌට ඒ කාලේ තිබුන ලොකුම ප්‍රශ්නය තමයි ඉතින් Gellert Grinderwald එක්ක Elder Wand එක හොයන්න යන එක :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මූ සත්තු හොයාගෙන ගියෙ Hermione ල ඉපදෙන්නත් කලිං :sorry: :sorry:
    ඉතිං Hermione ඉන්න විදිහක් නෑ :sorry: :sorry:

    [/SIZE]

    නෑ බන් මම කිවේ ඒ වගේ ලස්සන ගෑනු දැරිවියක් නැද්ද දන්නේ නෑ කියල මේකෙත්. :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌට ඒ කාලේ තිබුන ලොකුම ප්‍රශ්නය තමයි ඉතින් Gellert Grinderwald එක්ක Elder Wand එක හොයන්න යන එක :baffled:

    45 වෙද්දි ඌ ග්‍රින්ඩල්වෝල්ඩ් එකක් තරහයි නේ බං ? :eek: :eek:

    නෑ බන් මම කිවේ ඒ වගේ ලස්සන ගෑනු දැරිවියක් නැද්ද දන්නේ නෑ කියල මේකෙත්. :rolleyes:

    හරියටම දන්නෙ නං නෑ බං :sorry: :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    45 වෙද්දි ඌ ග්‍රින්ඩල්වෝල්ඩ් එකක් තරහයි නේ බං ? :eek: :eek:

    හරියටම දන්නෙ නං නෑ බං :sorry: :sorry:

    ඔව් ඔව් බන් මම දැන් බැලුවා..1926 වෙද්දී දෙන්න තරහයි...1899 දී තමයි Ariana Dumbledore මැරිලා තියෙන්නේ..එයා මැරුණේ ඉතින් අරුන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ curse එකකින් නේ..ඒ වෙලාවෙනේ තරහ වුනේ..සෝ 1926 වෙද්දී දෙන්න තරහයි :yes:

    අඩෝ Dumbledore ටත් පිස්සු නේද බන්, ඒ යකා අහවල් එකකටද අර Tom Riddle ව හොයාගෙන ගියේ :P ඌව Hogwarts ගෙන්නගත්තේ ඉතින් උගේ special abilities නිසා තමයි..ඒත් ඉතින් ටොම් Riddle ට හිටපු විදියටම orphanage එකේම ඉන්න දුන්න නම් ඉවරයිනේ :P