ඔව් ඔව් බන් මම දැන් බැලුවා..1926 වෙද්දී දෙන්න තරහයි...1899 දී තමයි Ariana Dumbledore මැරිලා තියෙන්නේ..එයා මැරුණේ ඉතින් අරුන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ curse එකකින් නේ..ඒ වෙලාවෙනේ තරහ වුනේ..සෝ 1926 වෙද්දී දෙන්න තරහයි![]()
අඩෝ Dumbledore ටත් පිස්සු නේද බන්, ඒ යකා අහවල් එකකටද අර Tom Riddle ව හොයාගෙන ගියේඌව Hogwarts ගෙන්නගත්තේ ඉතින් උගේ special abilities නිසා තමයි..ඒත් ඉතින් ටොම් Riddle ට හිටපු විදියටම orphanage එකේම ඉන්න දුන්න නම් ඉවරයිනේ
![]()
උබ දැන් මොකද මට කරන්න කියන්නේ



"harry potter and the cursed child" මේක තමයි harry potter series එකට ගොඩක්ම ලඟින් යන කතාව... ෆිල්ම් එක හදුවම පට්ටෙට තියෙයි...
Last edited:




මේ Dumbledore Gay ලු නේද