Fantasy Cricket 2015 ගහන කස්ටිය එන්ඩෝ..
මචන්ලා මම අපේ ඔෆිස් එකෙ සෙට් එකත් එක්ක Fantasy Cricket 2015 ගහනවා.
මට පොඩ්ඩක් Team එකට Players Select එකට කරන විදිහ ගැන පොඩි Tips/ Help එකක් දෙන්න පුලුවන්ද අපේ Cricket කාපර්ලගෙන්

https://fantasy.icc-cricket.com/homepage/homepage