![]()
Narnia
Percy Jackson

ඔය දෙකම බලලා තියනවා බන් අරවා වගේ ඇල්ලුවේ නැහැ.

මටත් ඒ සෙට් එක තරං එකක්වත් ඇල්ලුවෙ නෑ

ඒ වගේ ඒවා අයි එයිද දන්නේ නැහැ ??
මම මොකෙන් හරි ඩවුන් ද පල්ලම් ගහලා හිටියාම 15 මින් හරි හැරී පොටර් මොවී එකක් බලනවා ,
පස්සේ අයි හරි මුඩ් එකේ![]()
Film එකේ කතාවට වඩා පොත් සෙට් එක පට්ට 
Drama/Fantasy
Big Fish

The twilight saga.
The vampire diaries.
පොත් සෙට් එක කියෝපංFilm එකේ කතාවට වඩා පොත් සෙට් එක පට්ට
![]()

කඩ්ඩ අමාරුයි බන් කොහොමහරි කරලා මම වචන ගුගල් කර කර පලවෙනි පොත කියන්වන්න ට්‍රයි කරා තාම පිටි 35ක් වත් කියෙව්වේ නැහැ , තාම හැග්ග්රිඩ් වෙර්නන් ගේ තුවක්කුව පොඩි කරපු තැන![]()
Matath kadda hodata ba, mama maze runner book kiyawanna aragena paththakata dala thibba ban. Unge sahithya wachana api danne naha. Google kara kara balanakota hena welawak yanawa. E para movies tika balala. Wikia.com eke thiyena dewal tika kiyewwa. Ehema thamai mama nam karanne.
පොත් කියව්වේ නැත්නම් වචන කොහෝමත් ඇල්ලෙන්නෙත් නැහැ බන් , මම දැන් කරන්න ඉන්නේ රස වින්දනය අමතක කරලා ඉංග්‍රීසි පන්තියකට ගියා වගේ , පැයක කාලෙයකට පුළුවන් තරම් කියවන්න, බලමු සාර්ථක වෙයිද දන්නේ නැහැ , උපරිම උත්සහයක් දෙනවා ඉලග පාර වෙන පොතක් කියවද්දී ඔය වචන ටික ඔලුවට එයිනේ

මාත් පලවෙනි එක හෙනම අමාරුවෙන් කියෙව්වෙ
ඉංග්‍රීසි පොත් කියවන්න ගත්තෙත් හැරී පෝට හින්දමයි
උඹට 1 වෙනි පොත කියෝල ඉවර වෙද්දි කතා ලියන රටාව අහුවෙනව ඊට පස්සෙ ඔච්චර ගූගල් කර කර බලන්න ඕනෙ වෙන්නෙ නෑ
කොහොම හරි කියෝගෙන පලයං 

6 වගේ කියෙව්වොත් උඹට කෑගැහෙයි ෆිල්ම් එකේ හලල තියෙන තොගේ දැක්කාම 
මුලින්ම ඉනිඩ් බ්ලයිටන්ගේ වගේ පොත් කියවන්න. එක හුරුවෙලා අනිත් පොත්වලට යන්න.
හැම වචනේම තේරුම දැනගන්න ඕනේ නෑ. වචනෙන් වචනෙට තේරුම බලන්න එපා. අවස්තාවත් එක්ක තෙරුම් ගන්න. තේරුම දැනගන්න ඕනේ නැති තැන්වල වචනවල තේරුම හොයන්න යන්න ඕනේ නෑ (උදා-පරිසර වර්ණනා වගේ තැන්)![]()