Far Cry 2 සම්පූර්ණ කතාව | The Heart of Darkness

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    The Jackal, අප්‍රිකාවේ නම නොදන්නා දේශයක සිවිල් යුද්ධයේ ආයුධ ජාවාරම් කරු වන ඔහුව සොයාගෙන එහි යන අපට මුහුණ දෙන්න වෙන්නෙ නොහිතපු සිදුවීම් දාමයකට. ලේ වැගිරීම් ගණනාවකට පස්සෙත් Jackal ව වටහා ගන්නට අපට හැකිවෙයිද?

    ලෝකයේ එදාමෙදා තුර බිහිවුණ ආන්දෝලනාත්මකම න්‍යායක් වන 'The Heart of Darkness' අනුව ගොඩනැගුණු පළවෙනි වීඩියෝ ක්‍රීඩාව. මේ Far Cry 2 වල සම්පූර්ණ කතාවයි..
     

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    godak aya farcry new dawn ekata baninawa eka wadak na kiyala. matanam eka thama supiriyatama set una farcry game aka
    eke thiyana awula thamai Far Cry 3 indan ekama widiyata genawa gameplay eka wedi wuna eka. Even the protagonist does not have a name
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    two endings tiyei
    යකෝ මේ මගුලේ මාර glitch නේ, glitch ලෝකයක් ,මටත් හරියට game එක finish කරන්න බැරි උනා, එක තැනක mission එක game එක දෙන්නේ නැහැ, උඩ යට යනවා game textures, පස්සේ මම හොයලා බැලුවා මොකක්ද problem එක කියලා, බලද්දි මේ game එක 60 fps විතරයි වැඩ කරන්නෙ ඉට වැඩිය ගියොත් 90 fps වාගේ ගියොත් game එක textures, missions glitch වෙන්න පටන් ගන්නවා, උබලා කවුරුහරි අලුතෙන් මේක ගහනවා නම් 60 fps lock කරලා ගහපන්
     
    Last edited: