මචං Fargo season 01 එක මම බලපු ඒවගෙන් හොඳම ඒවගෙන් එකක්. හැබැයි season 02 සෙට් උනේ නෑ බෝරිං. නැද්ද බන් season 01 වගේ වෙන tv series පට්ට බන් ඒක.
මේකෙ subtitles නැද්ද බන් english?
thiyenawa. mama english subs ekka baluwe. wenama download karala add kala
https://katcr.to/the-spy-s01-complete-720p-nf-webrip-x264-galaxytv-t3982411.htmlමචං ලිංක් එකක් දියන් මචං sub වලට හොයාගන්න බෑ බන්.
Season 3 baluwada?මචං Fargo season 01 එක මම බලපු ඒවගෙන් හොඳම ඒවගෙන් එකක්. හැබැයි season 02 සෙට් උනේ නෑ බෝරිං. නැද්ද බන් season 01 වගේ වෙන tv series පට්ට බන් ඒක.