මචං Fargo season 01 එක මම බලපු ඒවගෙන් හොඳම ඒවගෙන් එකක්. හැබැයි season 02 සෙට් උනේ නෑ බෝරිං. නැද්ද බන් season 01 වගේ වෙන tv series පට්ට බන් ඒක.