fask mask වැඩක් තියේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    මේකේ විනාඩි දෙකේ ඉදන් හොදට අහන්න

    කවුරුවත් කියන්නේ නෑ අනිවරෙම්ම දාන්න කියල

    දානවා නම් හරියට දාන්න , බොරුවට බෙල්ල වටේ දාගෙන ඉන්නේ නැතුව

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "සියලු දෙනාම රෙදි කෑල්ලක් හරි මුනේ බැද ගත්තොත් කොරෝනා පරාජය කිරිම හරිම සරල දෙයක් වෙනව"
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    "සියලු දෙනාම රෙදි කෑල්ලක් හරි මුනේ බැද ගත්තොත් කොරෝනා පරාජය කිරිම හරිම සරල දෙයක් වෙනව"

    මොකුත් ආවරණයක් නැතුව ඉන්නවට වඩා හොඳයි තමයි :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    "සියලු දෙනාම රෙදි කෑල්ලක් හරි මුනේ බැද ගත්තොත් කොරෝනා පරාජය කිරිම හරිම සරල දෙයක් වෙනව"

    කියන අනික් දේවල් නොකර mask විතරක් දාල වැඩක් නෑ
    බලපන් පාරේ උඅන උන් mask කොහොමද ගෙන යන්නේ කියලා. භාගයක් බෙල්ල වටේ , ඊට පස්සේ කවුරු හරි ලඟට ආවම කතා කරන්න mask එක පාත් කරනවා

    අන්තිමට අතේ තිබ්බ දුවිලි ටික mask එකේ , අරූ කස්සොත් ඒකත් මූනේ

    අපේ උන්ට මේක කොහොමත් හරියන්නේ

    1585913333-foreign-ministry.jpg

    දැන් බලපන් මුන් mask දාගෙන ඉන්න එකෙන් වැඩක් තියේද කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113

    කියන අනික් දේවල් නොකර mask විතරක් දාල වැඩක් නෑ

    මාස්ක් එකක් දානව කියන්නෙ ඔටෝ අනිත් දේවල් ඔක්කොම නොකරනවා කියන එක නෙමෙයි.

    හරියට සබන් ගාල අත හෝදන්න දන්නෙ කී දෙනාද? එහෙම කියල අපේ උන්ට සබන් ගාල අත හෝදන එක හරියන්නෙ නෑ කියල කවුරුවත් කියනවද? හරි විදිය කියල දෙනව මිසක්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකුත් ආවරණයක් නැතුව ඉන්නවට වඩා හොඳයි තමයි :yes:

    image_bad67f29f9.jpg

    මෙහම රෙදි කැලි තිය ගත්තම වෙන්නේ , අර සල්ලි වලයි , අල්ලපු අල්ලපු හැම තැනමයි තිබිච්ච විෂබීජ නහයට යන එක ,

    මුණ නිතරම අල්ලන්න එපා කියන එකට අනික් පැත්ත මේවයින් වෙන්නේ
    තාම ලනකවේ පරිසරයේ මේ virus එක අඩු නිසා හොදයි

    නැත්තම් මෙහෙම කලොත් වැඩිපුර infect වෙනවා

    91665691_558201768144455_983357217962983424_n.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    image_bad67f29f9.jpg

    මෙහම රෙදි කැලි තිය ගත්තම වෙන්නේ , අර සල්ලි වලයි , අල්ලපු අල්ලපු හැම තැනමයි තිබිච්ච විෂබීජ නහයට යන එක ,

    මුණ නිතරම අල්ලන්න එපා කියන එකට අනික් පැත්ත මේවයින් වෙන්නේ
    තාම ලනකවේ පරිසරයේ මේ virus එක අඩු නිසා හොදයි

    නැත්තම් මෙහෙම කලොත් වැඩිපුර infect වෙනවා

    Homemade mask කියන්නෙ අතින් රෙදි කෑල්ලක් අල්ලන් ඉන්න එක නෙමෙයි අවම ස්කාෆ් එකක් බැඳගන්න එක, මහගන්න බැරිනම්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Homemade mask කියන්නෙ අතින් රෙදි කෑල්ලක් අල්ලන් ඉන්න එක නෙමෙයි අවම ස්කාෆ් එකක් බැඳගන්න එක, මහගන්න බැරිනම්

    ඕක ඉතින් මිනිස්සුන්ට තේරිලා නැති එකයි ප්‍රෂ්නේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස්ක් එකක් දානව කියන්නෙ ඔටෝ අනිත් දේවල් ඔක්කොම නොකරනවා කියන එක නෙමෙයි.

    හරියට සබන් ගාල අත හෝදන්න දන්නෙ කී දෙනාද? එහෙම කියල අපේ උන්ට සබන් ගාල අත හෝදන එක හරියන්නෙ නෑ කියල කවුරුවත් කියනවද? හරි විදිය කියල දෙනව මිසක්.

    :yes::yes: මේක හරි කියල දෙන්ඩ ඔනෙ තියෙන ලේන්සුව හරි හරි විදිහකට බදගන්නෙ මෙහෙමයි බැදගත්තට පස්සෙ පාවිච්ය මෙහෙමයි කියල..පාවිච්ය දිරිගැන්විම වහාම කරන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඉතින් මිනිස්සුන්ට තේරිලා නැති එකයි ප්‍රෂ්නේ :baffled:

    මිනිස්සු වැරදියට පලදිනව කියල මග අරින්ඩ අනුබල දිම මෝඩ කමක් ආයෙ ඒකෙ දෙකක් නැ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    ඕක ඉතින් මිනිස්සුන්ට තේරිලා නැති එකයි ප්‍රෂ්නේ :baffled:

    නළු නිළියන්ගෙ ඉඳං WHO Director වෙනකං වීඩියෝ දැම්මෙ මිනිස්සුන්ට අත හෝදන ක්‍රමය කියල. අත් හෝදන තැන්වල පෝස්ටර් ගැහුවෙ. ඒ වගේ මාස්ක් ගැනත් කියල දෙන්න තිබ්බෙ මුල ඉඳලම. කළේ ඒක නෙමෙයිනෙ මාස්ක් ඕන නෑ ඒකෙ විද්‍යාත්මක පදනමක් නෑ කියල ගැහුව ලියුං!
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නළු නිළියන්ගෙ ඉඳං WHO Director වෙනකං වීඩියෝ දැම්මෙ මිනිස්සුන්ට අත හෝදන ක්‍රමය කියල. අත් හෝදන තැන්වල පෝස්ටර් ගැහුවෙ. ඒ වගේ මාස්ක් ගැනත් කියල දෙන්න තිබ්බෙ මුල ඉඳලම. කළේ ඒක නෙමෙයිනෙ මාස්ක් ඕන නෑ ඒකෙ විද්‍යාත්මක පදනමක් නෑ කියල ගැහුව ලියුං!

    තාම WHO එක කියන්නේ නෑ ඕනි කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නළු නිළියන්ගෙ ඉඳං WHO Director වෙනකං වීඩියෝ දැම්මෙ මිනිස්සුන්ට අත හෝදන ක්‍රමය කියල. අත් හෝදන තැන්වල පෝස්ටර් ගැහුවෙ. ඒ වගේ මාස්ක් ගැනත් කියල දෙන්න තිබ්බෙ මුල ඉඳලම. කළේ ඒක නෙමෙයිනෙ මාස්ක් ඕන නෑ ඒකෙ විද්‍යාත්මක පදනමක් නෑ කියල ගැහුව ලියුං!

    :yes::yes: ඇත්තම කතාව නම් කොරෝනා වියසනයේදි WHO එක ෆේල් , WHO දිහා බලාගෙන ඉදිම විහිලුවක්..ඊට වඩා චින පර්යේශන ඉදිරියෙන් ඉන්නව..අපේ GMOA එකත් ඒක ඉගෙන ගන්ඩ වෙනව , WHO ෆේල්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ කොන්දොස්තර සන්ගමෙත් ඇමරිකාව එන්ගලන්තෙ කියන වොශ් යුව ඇස් ක්‍රමය දිගටම කිය කිය හිටියොත් වෙන්නෙ ඇමරිකාව ඉතාලියට වෙච්ච දෙ තමයි :baffled: