මේකේ විනාඩි දෙකේ ඉදන් හොදට අහන්න
කවුරුවත් කියන්නේ නෑ අනිවරෙම්ම දාන්න කියල
දානවා නම් හරියට දාන්න , බොරුවට බෙල්ල වටේ දාගෙන ඉන්නේ නැතුව
"සියලු දෙනාම රෙදි කෑල්ලක් හරි මුනේ බැද ගත්තොත් කොරෝනා පරාජය කිරිම හරිම සරල දෙයක් වෙනව"

"සියලු දෙනාම රෙදි කෑල්ලක් හරි මුනේ බැද ගත්තොත් කොරෝනා පරාජය කිරිම හරිම සරල දෙයක් වෙනව"
කියන අනික් දේවල් නොකර mask විතරක් දාල වැඩක් නෑ
මොකුත් ආවරණයක් නැතුව ඉන්නවට වඩා හොඳයි තමයි
![]()
මෙහම රෙදි කැලි තිය ගත්තම වෙන්නේ , අර සල්ලි වලයි , අල්ලපු අල්ලපු හැම තැනමයි තිබිච්ච විෂබීජ නහයට යන එක ,
මුණ නිතරම අල්ලන්න එපා කියන එකට අනික් පැත්ත මේවයින් වෙන්නේ
තාම ලනකවේ පරිසරයේ මේ virus එක අඩු නිසා හොදයි
නැත්තම් මෙහෙම කලොත් වැඩිපුර infect වෙනවා
Homemade mask කියන්නෙ අතින් රෙදි කෑල්ලක් අල්ලන් ඉන්න එක නෙමෙයි අවම ස්කාෆ් එකක් බැඳගන්න එක, මහගන්න බැරිනම්

මාස්ක් එකක් දානව කියන්නෙ ඔටෝ අනිත් දේවල් ඔක්කොම නොකරනවා කියන එක නෙමෙයි.
හරියට සබන් ගාල අත හෝදන්න දන්නෙ කී දෙනාද? එහෙම කියල අපේ උන්ට සබන් ගාල අත හෝදන එක හරියන්නෙ නෑ කියල කවුරුවත් කියනවද? හරි විදිය කියල දෙනව මිසක්.

මේක හරි කියල දෙන්ඩ ඔනෙ තියෙන ලේන්සුව හරි හරි විදිහකට බදගන්නෙ මෙහෙමයි බැදගත්තට පස්සෙ පාවිච්ය මෙහෙමයි කියල..පාවිච්ය දිරිගැන්විම වහාම කරන්ඩ ඔනෙ.. ඕක ඉතින් මිනිස්සුන්ට තේරිලා නැති එකයි ප්‍රෂ්නේ![]()
ඕක ඉතින් මිනිස්සුන්ට තේරිලා නැති එකයි ප්‍රෂ්නේ![]()
නළු නිළියන්ගෙ ඉඳං WHO Director වෙනකං වීඩියෝ දැම්මෙ මිනිස්සුන්ට අත හෝදන ක්‍රමය කියල. අත් හෝදන තැන්වල පෝස්ටර් ගැහුවෙ. ඒ වගේ මාස්ක් ගැනත් කියල දෙන්න තිබ්බෙ මුල ඉඳලම. කළේ ඒක නෙමෙයිනෙ මාස්ක් ඕන නෑ ඒකෙ විද්‍යාත්මක පදනමක් නෑ කියල ගැහුව ලියුං!

ඇත්තම කතාව නම් කොරෝනා වියසනයේදි WHO එක ෆේල් , WHO දිහා බලාගෙන ඉදිම විහිලුවක්..ඊට වඩා චින පර්යේශන ඉදිරියෙන් ඉන්නව..අපේ GMOA එකත් ඒක ඉගෙන ගන්ඩ වෙනව , WHO ෆේල් තාම WHO එක කියන්නේ නෑ ඕනි කියලා