Fast Charging Tip

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙන්න මේකයි සිද්ධිය. මගේ ගාව USB Charger කිහිපයක් තිබුණා. පහු පහු වෙන කොට එක charger එකක්වත් හරියට වැඩ කරන් නෑ. Slow Charging නැත්නම් වැඩ කරන්නෙම නෑ. USB කේබල් එක මාරු කරලා බලපුවාම තේරුණා USB කේබල් වල තමයි අවුල කියලා. නිකමට Aliexpress එකේ බලන කොට තිබුණා Fast charging තව අනම් මනම් Advantages තියෙනවා කියලා දාලා තියෙන USB A to Micro කේබල්. මම order කලා $ 3.15 ට තිබුණ කේබල් එකක්. කේබල් එක අාවට පස්සේ එ්ක මම ෆෝන් එකට ගහලා පරණ charger එකෙන්ම charge කරලා බැලුවා පට්ට speed එකෙන් charge වෙනවා. ගෙවපු ගාණට කිසිම පාඩුවක් නෑ. ෆොන් එකට අාපු Orginal කේබල් එකටත් වඩා සුපිරියට charge වෙනවා. එ්වගේම DATA transfer Speed එකත් සුපිරියටම තියෙනවා. මේකේ අැතුලේ තියෙන වයර් Cu සහ Diameter එකෙන් වැඩි නිසා තමයි Fast charging වෙන්නේ. Slow charging ප්‍රශ්ණ තියෙන අයට මේ වගේ cable එක වැදගත් වෙයි කියලා හිතනවා.

    fjj6m8.jpg
    2n8vghd.jpg
    1zv380n.jpg
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    blitzwolf brand eke tyana charger cables hondai.banggood eken order karala ganna.tyana ewage ganath adui shipping speed ekath hondai.
    cables walata ehema 1.5 yrs warranty ekk denawa.power bank ,cables ,chargers ,headset godak badu tyanawa normal price walata.habai badu honda quality eken tyanawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,479
    113
    Colombo
    මෙහෙම දේකුත් තියනවා

    දැනට ෆාස්ට් චාජින් ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා

    එකක් තමයි 2.5A(වැඩි ධාරාවක් දීල) තියන චාජර් වලින්, මේක ඒ තරම් ෆාස්ට් නැහැ ඒත් නෝමල් චාජර් වලට වඩා ෆාස්ට්

    ඊලග එක තමයි වෝල්ටේජ් එකයි ධාරාවයි දෙකම වැඩි කරලා චාජ් කරන එක මේකෙදි සපෝට් කරන චාජරෙන් 3v ඉදන් 20v වෙනකන් වෝල්ටේජ් එක වෙනස් කර කර චාජ් කරනවා මේක පට්ටම ෆාස්ට් හැබැයි මේකට චාජරෙයි ෆෝන් එකයි දෙකම සපෝට් කරන්න ඕන
    චාජරේ සපෝට් කරලා ෆෝන් එක සපෝට් කරේ නැත්නම් හර අනික් පැත්ත උනොත් නෝමල් චාජ් වෙන එක තමයි වෙන්නෙ
    මේ ක්‍රමේ එක මැනුෆැක්චර්ස්ලා එක එක නම් වලින් හදලා තියනවා
    Examples:
    Qualcomm quick charge
    One Plus Dash Charge etc etc

    කේබල් එක කොයි තරම් හොද උනත් චාජරේ 2.5A හරි වෙන මොකක් හරි ෆෝන් එක සපෝට් කරන ෆාස්ට් චාජින් ටෙක්නොලොජියක් සපෝට් කරන්නෙ නැත්නම් ෆාස්ට් චාජ් වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: jeewantha05

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටත් ඔය සීන් එකවුන .එකපාරටම ෆස්ට් චර්ගින් වෙන එක නැතිවුණා .පස්සේ නිකමට කේබල් එක විතරක් මරුකරාම බඩු වැඩ .
     
    • Like
    Reactions: jeewantha05

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙහෙම දේකුත් තියනවා

    දැනට ෆාස්ට් චාජින් ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා

    එකක් තමයි 2.5A(වැඩි ධාරාවක් දීල) තියන චාජර් වලින්, මේක ඒ තරම් ෆාස්ට් නැහැ ඒත් නෝමල් චාජර් වලට වඩා ෆාස්ට්

    ඊලග එක තමයි වෝල්ටේජ් එකයි ධාරාවයි දෙකම වැඩි කරලා චාජ් කරන එක මේකෙදි සපෝට් කරන චාජරෙන් 3v ඉදන් 20v වෙනකන් වෝල්ටේජ් එක වෙනස් කර කර චාජ් කරනවා මේක පට්ටම ෆාස්ට් හැබැයි මේකට චාජරෙයි ෆෝන් එකයි දෙකම සපෝට් කරන්න ඕන
    චාජරේ සපෝට් කරලා ෆෝන් එක සපෝට් කරේ නැත්නම් හර අනික් පැත්ත උනොත් නෝමල් චාජ් වෙන එක තමයි වෙන්නෙ
    මේ ක්‍රමේ එක මැනුෆැක්චර්ස්ලා එක එක නම් වලින් හදලා තියනවා
    Examples:
    Qualcomm quick charge
    One Plus Dash Charge etc etc

    කේබල් එක කොයි තරම් හොද උනත් චාජරේ 2.5A හරි වෙන මොකක් හරි ෆෝන් එක සපෝට් කරන ෆාස්ට් චාජින් ටෙක්නොලොජියක් සපෝට් කරන්නෙ නැත්නම් ෆාස්ට් චාජ් වෙන්නෙ නැහැ

    Fast charging-5V/ 3A
    Quick charging-උඹ කියන විදියට
     
    • Like
    Reactions: jeewantha05