fast cursor move without using arrow keys

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මට keyboard එකෙන් වේගෙන් ටයිප් කරන්න පුලුවන්. ඒත් අවුලකට තියෙන්නේ කර්සර් එක ගොඩක් ඉක්මනින් ඉදිරියට , පසුපසට, ඉහලට, පහලට වේගෙන්, පහසුවෙන් අරන් යන්න තියෙන බැරිකම. ගොඩක් වෙලාවට මට මවුස් එකෙන් කර්සර් එකේ ලොකේෂන් එක හදන්න වෙනවා. මම ගොඩක් ට්‍රයි කරනව දකුණු අතේ වෙදගිල්ලයි, සුලගිල්ලෙනුයි ඇරෝ කීස් වලින් මේක කරන්න ඒත් අමාරුයි. අතත් රිදෙනව. මේ කේස් එක නිසා කෝඩින් වලදී එපාවෙනව. :dull::no:

    මම යූටියුබ් ටියුටෝරියල්ස් වල උගන්වන අය මාරම ස්පීඩ් එකෙන් වගේම පහසුවෙන් ඒ වැඩේ කරනව දැකල තියෙනව මේක කරන්න කොහොමද? ඒ කිව්වේ ඇරෝ කීස් යූස් නොකර වෙන ෂෝට් කට් කීස් තියෙනවද?

    ප්ලීස් දන්න කෙනෙක් කියල දෙන්න. :)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    arrows use karana eka echchara amaaruda bun? mamanam mouse eka use karannema nathi tharam :)
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    arrows use karana eka echchara amaaruda bun? mamanam mouse eka use karannema nathi tharam :)

    නෑ මචං ඇරොස් යූස් කරන්න පුලුවන් ඇරෝ කීස් තියෙන තැනට අත ගෙනියන්න වෙනවනේ.. මම කීබෝඩ් එකේ ඇගිලි තියන් ඉන්නේ එෆ් ජේ අකරු වලට අත් දෙකේ දබර ඇගිල්ල එන විදියට එහෙම තියගෙන සුලගිල්ල, වෙදගිල්ල අරෝස් ගාවට අරන් ගිහින් කරද්දි පැටලෙනව :P
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ah uba ara sampradaayaka widiyatada yanne :P mamanam jeewitheta ohoma thiyan type karalath na type karannath ba. dan purudu wela thiyena widiyata mata keyboard eka penne nathi unath type karagannanam puluwan :D :P
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ah uba ara sampradaayaka widiyatada yanne :P mamanam jeewitheta ohoma thiyan type karalath na type karannath ba. dan purudu wela thiyena widiyata mata keyboard eka penne nathi unath type karagannanam puluwan :D :P

    මටත් මචං බලන්නේ නැතිව ගොඩක් ස්පීඩ් ගහන්න පුලුවන්. හැබැයි අත් දෙක තියන් ඉන්නේ හරම. එතකොට තමයි හරි විදිටය අැගිලි යන්න‍ේ. :P මම බලුවේ මොනව හරි මම දන්නේ නැති ෂෝට් කට් කීස් වත් තියෙනවද කියල :P
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ehema shortcut na bun arrows walata mamanam oya sampradayika widiyata newei atha thiyan inne :P