fast me add මේකේ auto like බෝට් එක දන්නේ කොහොමද

saminda86

Member
Feb 2, 2012
56
0
0
fast me add මේකේ auto like බෝට් එක දන්නේ කොහොමද

fast me add මේකේ auto like බෝට් එක CROME වලට දන්නේ කොහොමද . මට තම එක තේරෙන්නේ නැ .කව්රු හරි දන්නා කෙනෙක් උදව් කරන්නකෝ ....crome නැති උනත් කමක් නැ ... මට ඕනේ auto like දන්න ක්‍රමයක් ....

:no::no::no::no::no::no::no::no::no::no::no:
 

saminda86

Member
Feb 2, 2012
56
0
0
පැටියා;17187736 said:
addmefast?

imacros addon/extension එක chrome එකට දාලා ඒක ඇතුලින් ස්ක්‍රිප්ට් එක රන් කරන්න :D

කොහොමද පැටියෝ මේක කරන්නේ කියලා දෙන්නකෝ හොද පැටියනේ ....:rofl::rofl::rofl::rofl:
 
Last edited: